Pura Pitu Gananak Lyrics
“Pura pitu gananak liyu pem hasun” (පුරා පිටු ගණනක් ලියු පෙම් හසුන්): Pura Pitu Gananak (පුරා පිටු ගණනක්) lyrics, a Sinhala love song sung by Keerthi Pasquel, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පුරා පිටු ගණනක් ගී පද.
| SONG | Pura Pitu Gananak |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 8 |
| UPDATED |
Pura Pitu Gananak Lyrics Singlish
Pura pitu gananak liyu pem hasun
Nolivvata ada nam
Eda vagemai adath mihiriye
Oba genemai kav kam
Nuwara veedi diga ath patalagena
Yali yannata atin nam //
Athaegille elli ena putu
Idachevida ada nam
Neela digasiye obe senehasa gena
Liyu kavi vel madi nam //
Sasara pura obe suwada soyagena
Hemadamat ennnam
Pura pitu ganan ........පුරා පිටු ගණනක් ගී පද
පුරා පිටු ගණනක් ලියු පෙම් හසුන්
නොලිව්වට අද නම්
එදා වගේමයි අදත් මිහිරියේ
ඔබ ගැනමයි කව් කම්
නුවර වීදි දිග අත් පටලාගෙන
යලි යන්නට ඇතිනම් //
අතැගිල්ලේ එල්ලී එන පුතු
ඉඩචේවිද අද නම්
නීල දිගැසියේ ඔබේ සෙනෙහස ගැන
ලියූ කවි වැල් මදි නම් //
සසර පුරා ඔබේ සුවඳ සොයාගෙන
හැමදාමත් එන්නම්
පුරා පිටු ගණන් ........
Related Songs and Tags
Pura Pitu Gananak LyricsPura Pitu Gananak Lyrics Englishපුරා පිටු ගණනක්පුරා පිටු ගණනක් ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics