Jesuni Mage
Jesuni Mage Lyrics
Sithuvillak vilasin ma hada therapanava
Sathuṭu sina lesa ma muva sinaha mavanava
Kandulallak vilasin ma netha sodanava
Kelesaka ho ma hadatama oba lanvenava...
(Jesuni mage hadatama oba lan venava
Sinaveyi kandulu binduveyi hangee enava...//)
Geethika lesin ma hada thula koduranava
Vedana thulin oba gena mathaka mavanava
Paluve nisansala bava oba kadavanava
Kelesaka ho ma hadatama oba lanvenava...
(Jesuni mage hadatama oba lan venava
Sinaveyi kandulu binduveyi hangee enava...//)
Pahanak lesa andure ma ha avidinava
Thanha unuhuma hitha thula nivala yanava
Sayure ambare hangee inna hithenava
Kelesaka ho ma hadatama oba lanvenava....
(Jesuni mage hadatama oba lan venava
Sinaveyi kandulu binduveyi hangee enava...//)ජේසූනී මගේ ගී පද
සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා
සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා
කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා...
(ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා...//)
ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා
වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා
පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා...
(ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා...//)
පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා
තණ්හා උණුහුම හිත තුළ නිවලා යනවා
සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා....
(ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා...// )Frequently Asked Questions
Who sang Jesuni Mage?
Keerthi Pasquel performed Jesuni Mage. Keerthi Pasquel is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Jesuni Mage lyrics?
The lyrics for Jesuni Mage were written by Paul Perera Fr.. Paul Perera Fr. is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Jesuni Mage?
Rohana Weerasinghe composed the music for Jesuni Mage. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Jesuni Mage complete lyrics?
You can find the complete Jesuni Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Jesuni Mage?
Jesuni Mage has been viewed 388 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ජේසූනී මගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ජේසූනී මගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Jesuni Mage" or discuss the lyrics with other music lovers.
Song Video
More from Keerthi Pasquel
- Adare Sitha Sanasana Lyrics9 views
- Dagapana Samanallu Lyrics2 views
- Dasa Masa Oba Ma Kusa Lyrics3 views
- Hada Mage Sanasanna Lyrics5 views
- Kaurun Ho Pathuwa Lyrics1 views
- Kavikariye Sindu Kiyana Lande Lyrics32 views
- Koyi Tharam Denuwan Lyrics3 views
- Mal Hasaral Lyrics1 views
- Neela Ahase Sande Wala Lyrics5 views
- Nil Ahas Thale1.0k views
- Nil Upuli Lyrics108 views
- Oba Enna Hithata Lyrics2 views
- Oba Ma Hamuwu Lyrics4 views
- Poojaneeya Woo128 views
- Poojaneeya Wu Lyrics6 views
- Pura Pitu Gananak Lyrics4 views
- Ran Tharu Payana Lyrics10 views
- Rantharu Paayana724 views
- Ridi Sinu Sinawe Lyrics1 views
- Rosa Pata Handawa Lyrics4 views
- Ruwan Ambaraka Lyrics1 views
- Sanda Latha1.1k views
- Sanda Warunawata Lyrics6 views
- Sandalatha Payala Lyrics6 views
- Sitha Kohedo Gihin Lyrics0 views
- Thani Wela Inna Lyrics2 views
- Tharaka Samuhayak Lyrics15 views
- Thawa Dawasak Hamu Wee Imu Me Bawe Lyrics1.0k views
- Warusawe Walakul Lyrics5 views
- View All Songs35 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views