Sanda Warunawata Lyrics by Athula AdikariKeerthi Pasquel
Sanda Warunawata (සඳ වරුණාවට) is a Sinhala song sung by Athula Adikari and Keerthi Pasquel. This page presents the Sanda Warunawata lyrics in Sinhala script (සඳ වරුණාවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Warunawata |
|---|---|
| SINGER | Athula Adikari, Keerthi Pasquel |
| VIEWS | 9 |
| UPDATED |
Sanda Warunawata Lyrics
Sanda varunavata tharu kata akase
Mal varunavata pini varusa dilise
Sanda mama ara kiri pani nae denne
Sanda varunavata api nam nae enne...
Pini daruwo api mal sarasa inne
Mal varunavata vitarai api enne
Man podi kaleth handa mama unne
Ran thetiye oya kiri pani nae dunne...
Handa ahase hinahenava midula pura ras pipena
E sudu patalu kiri pani hema patire
Api midule natana vele pahane niwa yanna epa
Handa eliyak hari dennako handa mame...
Mal udaye handa naetilu handa ena rae mal naetilu
Ai oya serama eka parata naette
Mal pipila ude hadai handa paya raeye ruwai
Ethakota rae men udeth lassanainae...සඳ වරුණාවට ගී පද
සඳ වරුණාවට තරු කැට ආකාසේ
මල් වරුණාවට පිනි වරුසා දිලිසේ
සඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ...
පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
මල් වරුණාවට විතරයි අපි එන්නේ
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ...
හඳ අහසේ හිනැහෙනවා මිදුල පුරා රැස් පිපෙනා
ඒ සුදු පාටලු කිරි පැණි හැම පැතිරේ
අපි මිදුලේ නටන වෙලේ පහන නිවා යන්න එපා
හඳ එළියක් හරි දෙන්නකෝ හඳ මාමේ...
මල් උදයේ හඳ නැතිලූ හඳ එන රෑ මල් නැතිලූ
ඇයි ඔය සේරම එක පාරට නැත්තේ
මල් පිපිලා උදේ හැඩයි හඳ පායා රැයේ රුවයි
එතකොට රෑ මෙන් උදෙත් ලස්සනයිනේ...Related Songs and Tags
Sanda Warunawata LyricsSanda Warunawata Lyrics Englishසඳ වරුණාවටසඳ වරුණාවට ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics