Koyi Tharam Denuwan Lyrics
“Koi taram denuwan aya sitiyada ma perada” (කොයි තරම් දෙනුවන් අයා සිටියද මා පෙරදා): Koyi Tharam Denuwan (කොයි තරම් දෙනුවන්) lyrics, a Sinhala love song sung by Keerthi Pasquel, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොයි තරම් දෙනුවන් ගී පද, and many know it simply as Koi taram.
| SONG | Koyi Tharam Denuwan |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Koyi Tharam Denuwan Lyrics Singlish
Koi taram denuwan aya sitiyada ma perada
Adaren oba ei kiya kawadak ho soyala
Jeevithe labuna wage dutuwama ma obage diha
Ma jeewath wune obe senehen nisa
Epa durin radenna kisida
Paluwak mata nodenna
Adaren mage langa inna
Koi taram denuwan aya sitiyada ma perada
Acharen oba ei kiya kawadak ho soyala
Noei sansaraye mage diviye pura
Sada pura sandak lesa paya
Ma lagin oba hinahenna
Dasa men ma rakaganna
Koi taram ........කොයි තරම් දෙනුවන් ගී පද
කොයි තරම් දෙනුවන් අයා සිටියද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුනා වගේ දුටුවාම මා ඔබගේ දිහා
මා ජීවත් වුනේ ඔබේ සෙනෙහෙන් නිසා
එපා දුරින් රැදෙන්න කිසිදා
පාළුවක් මට නොදෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න
කොයි තරම් දෙනුවන් අයා සිටියද මා පෙරදා
ආචරෙන් ඔබ එයි කියා කවදාක හෝ සොයලා
නොඑයි සංසාරයේ මගේ දිවියේ පුරා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළගින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න
කොයි තරම් ........
Related Songs and Tags
Koyi Tharam Denuwan LyricsKoyi Tharam Denuwan Lyrics Englishකොයි තරම් දෙනුවන්කොයි තරම් දෙනුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics