Sandalatha Payala Lyrics by Keerthi Pasquel
Sandalatha Payala (සඳලතා පායලා) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Sandalatha Payala lyrics in Sinhala script (සඳලතා පායලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandalatha Payala |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 22 |
| UPDATED |
Sandalatha Payala Lyrics
Sandalatha paayalaa
Mal wata gaawa iri maa udee
Sudumal taarukaa
Aeage pariwaara taruwal wage
(Sanduta upamaa obai ladune
Matai haugune aadare)..//
(Mandire kawuluwen man mee udee
Neth puraa balaa idinnai roo obee)..//
(Obata rahase premaadare
Mata daenunaa rattharan)..//
Sandalatha paayalaa
Mal wata gaawa iri maa udee
Sudumal taarukaa
Aeage pariwaara taruwal wage
(Waehenaa muth ee mano lo chethanaa
Pem karannath nae priye pin waasanaa)..//
(Paalu raathriye sanda raenuwen
Purawankoo rattharan)..//
Sandalatha paayalaa...සඳලතා පායලා ගී පද
සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා
ඇගේ පරිවාර තරුවැල් වගේ
(සඳුට උපමා ඔබයි ලඳුනේ
මටයි හැඟුනේ ආදරේ)..//
(මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ)..//
(ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්)..//
සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා
ඇගේ පරිවාර තරුවැල් වගේ
(වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා)..//
(පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරන්)..//
සඳලතා පායලා...Related Songs and Tags
Sandalatha Payala LyricsSandalatha Payala Lyrics Englishසඳලතා පායලාසඳලතා පායලා ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics