Issara Aadi Kaale Lyrics by Keerthi Pasquel
Issara Aadi Kaale (ඉස්සර ආදී කාලේ) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Issara Aadi Kaale lyrics in Sinhala script (ඉස්සර ආදී කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Issara Aadi Kaale |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 191 |
| UPDATED |
Issara Aadi Kaale Lyrics
Issara aadi kaale vayala viyole
Ahuvama naetena taalaye
Mal mal baila raaga keewe yaaluwe
Me vage sathutu saadaye...
Taeparmiynna maayi banaajee
Ara baegar maele davuna jeevaajee
Kapirinnya baila gaya vayalaa
Lalai laila kiyamu nataalaa...
Haedaveda saaya haetta bosstaraekkaye
Lassana thavama paenavaa
Rosalin dorin dona maeri susaanaa
Dakinna aasa hitenavaa...
Taeparmiynna maayi.../
Traengal kongo bongo baenjo rabaane
Naadaya thavama aehenaavaa
Aluthin naethath raaga taala aeseelaa
Mewath bohoma vatinavaa...
Taeparmiynna maayi.../
Pera sita paevathena rasa pada thaama thiyevee
Kaliyuga kaale me vage
Iparani daekata ada aethi agaya paenevee
Me hati diyunu loekaye...
Taeparmiynna maayi...//ඉස්සර ආදී කාලේ ගී පද
ඉස්සර ආදී කාලේ වයල වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ...
තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා...
හැඩවැඩ සාය හැට්ට බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා...
තැපර්මිඤ්ඤ මායි.../
ට්‍රැංගල් කොංගො බොංගෝ බැංජො රබානේ
නාදය තවම ඇහෙනවා
අළුතින් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා...
තැපර්මිඤ්ඤ මායි.../
පෙර සිට පැවතෙන රස පද තාම තියේවී
කලියුග කාලෙ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ...
තැපර්මිඤ්ඤ මායි...//
Related Songs and Tags
Issara Aadi Kaale LyricsIssara Aadi Kaale Lyrics Englishඉස්සර ආදී කාලේඉස්සර ආදී කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics