Kandula Ithin Samaweyan Lyrics by Keerthi Pasquel
Kandula Ithin Samaweyan (කඳුළ ඉතින් සමාවෙයන්) is a Sinhala song sung by Keerthi Pasquel. The lyrics were written by Lakmali Kariyawasam, and the music is composed by Suresh De Silva. This page presents the Kandula Ithin Samaweyan lyrics in Sinhala script (කඳුළ ඉතින් සමාවෙයන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandula Ithin Samaweyan |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| LYRICIST | Lakmali Kariyawasam |
| COMPOSER | Suresh De Silva |
| VIEWS | 2,969 |
| UPDATED |
Kandula Ithin Samaweyan Lyrics
Kandula ithin samaveyan
Api venvemu ada havasata
Mage gepalata a enava
Siriyahane thani rakinna
Kalu valava nagennepa
Gangata udin handavata
Mudun liya yatin polove
Goma hedeyi aluth pitama
Kanda kapa handa paya
Sandaras yahanata vadinna
Sanda eliyen aege gathe
Pipi gomara mal dakinna
Kandula ithin samaveyan...
Mal devate vathusudu mal
Pipevi a piligannata
Kopul thala omari sina
Mathuvei mal paradannata
Bilindu gena kiri suwandak
Gepala dorin hama enna
Ida diyam valakule
Mage sihinaya mal pipenna
Kandula ithin samaveyan...කඳුළ ඉතින් සමාවෙයන් ගී පද
කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න
කළු වළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හඳ පායා
සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න
කඳුළ ඉතින් සමාවෙයන්...
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවී ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයං වළාකුලේ
මගෙ සිහිනය මල් පිපෙන්න
කඳුළ ඉතින් සමාවෙයන්...Related Songs and Tags
Kandula Ithin Samaweyan LyricsKandula Ithin Samaweyan Lyrics Englishකඳුළ ඉතින් සමාවෙයන්කඳුළ ඉතින් සමාවෙයන් ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel LyricsSuresh De Silva ComposerLakmali Kariyawasam Lyricist