Poojaneeya Wu Lyrics by Keerthi Pasquel
Poojaneeya Wu (පූජනීය වූ) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Poojaneeya Wu lyrics in Sinhala script (පූජනීය වූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Poojaneeya Wu |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 15 |
| UPDATED |
Poojaneeya Wu Lyrics
Poojaniya vu...... Prema prasadhe......
Chandrayaa se kaanthi di paayalaa ennnam...//
Sudata sude galanaa
Obe kalum dahare
Raa pem kokilayo
Dodamalu veti rahase...//
Poojaniya vu.../
Sandaluthalaa yahane
Shaanta hanguum athare
Premiya chandraavo
Ada obe laga mihire...//
Poojaniya vu.../පූජනීය වූ ගී පද
පූජනීය වූ...... ප්‍රේම ප්‍රාසාදේ......
චන්ද්‍රයා සේ කාන්ති දී පායාලා එන්නම්...//
සුදට සුදේ ගලනා
ඔබේ කැලුම් දහරේ
රෑ පෙම් කෝකිලයෝ
දොඩමලු වෙති රහසේ...//
පූජනීය වූ.../
සඳලුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමීය චන්ද්‍රාවෝ
අද ඔබ ලග මිහිරේ...//
පූජනීය වූ.../Related Songs and Tags
Poojaneeya Wu LyricsPoojaneeya Wu Lyrics Englishපූජනීය වූපූජනීය වූ ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics