Oba Ma Hamuwu Lyrics by Keerthi Pasquel
Oba Ma Hamuwu (ඔබ මා හමු වූ) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Oba Ma Hamuwu lyrics in Sinhala script (ඔබ මා හමු වූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Hamuwu |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 18 |
| UPDATED |
Oba Ma Hamuwu Lyrics
Oba ma hamu wu avasan dine - tama ma sithe randi thiye
Kandulin bodawu denuwan obe - adareka vedana dane
Ketharam dawask ma innando - me wage dukak hite dara
Sangawi sangawi ma ennando - mage priyawi soya
Me wisal pure inna rae landun soya
Ma langin inna yaluwan giya
Mata hora wage mage sitha kohe giya
Mawa hera dama masitha oba soya giya
Anda andure sitha walape - sihiwi obe adare
Waluka thale thiyana diya bindak wage
Aetha kshithijaye shabe ruwa maewi pene
Ma sithe pura sumudu sisilasak dane
Oba soya enna mata nathe pinak
Anda andure sitha walape - sihiwi obe adareඔබ මා හමු වූ ගී පද
ඔබ මා හමු වූ අවසන් දිනේ - තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ - ආදරේක වේදනා දැනේ
කෙතරම් දවසක් මා ඉන්නදෝ - මේ වගේ දුකක් හිතේ දරා
සැඟවී සැඟවී මා එන්නදෝ - මාගේ ප්‍රියාවි සොයා
මේ විසල් පුරේ ඉන්න රෑ ළඳුන් සොයා
මා ළඟින් ඉන්න යාළුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැර දමා මසිත ඔබ සොයා ගියා
අඬ අඳුරේ සිත වැලපේ - සිහිවී ඔබේ ආදරේ
වාළුකා තලේ තියන දිය බිඳක් වගේ
ඈත ක්ෂිතිජයේ ශබේ රුව මැවී පෙනේ
මා සිතේ පුරා සුමුදු සිසිලසක් දැනේ
ඔබ සොයා එන්න මට නැතේ පිනක්
අඬ අඳුරේ සිත වැලපේ - සිහිවී ඔබේ ආදරේ
Performances of Oba Ma Hamuwu
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Hamuwu” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowHansi Shalika | Oba Ma Hamu Una Da ( ඔබ මා හමුවුන දා) | Live Shows | The Voice Sri LankaHansi Shalika
▶Reality ShowOba Ma Hamu Wuna - ඔබ මා හමුවුන | Akila Sandesh | Hiru Star - Season 04 | EPISODE 13 | Hiru TVOba Ma Hamu Wuna - ඔබ මා හමුවුන
▶Reality ShowOba Ma Hamuwna - ඔබ මා හමුවුන | Keshan De Silva Hiru Star Season 3 |Round 02|Episode 50Oba Ma Hamuwna - ඔබ මා හමුවුන
▶Reality ShowOba Ma Hamu Wuna - ඔබ මා හමුවුන | Akila Sandesh | Hiru Star - Season 04Oba Ma Hamu Wuna - ඔබ මා හමුවුන
▶Reality ShowOba Ma Hamuwuna - ඔබ මා හමුවුන | Sachini Fernando Hiru Star Season 3 |WILD CARD ROUND|Episode 69na - ඔබ මා හමුවුන
Live Performances · 1
Cover Versions · 12
▶CoverHandawaka - හැන්දෑවක @MalithPereramusician@YasasMedagedara @raveentharukamusic @piyath1004Handawaka
▶CoverOba Ma Hamuwuna | ඔබ මා හමුවුණ - Cover by Thiwanka MihiranThiwanka Mihiran
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverOba Ma Hamu Una (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට)| Kasun Kalhara | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමතකද ඔබ මා හමු වූ // Embilipitiya DelightedEmbilipitiya Delighted
▶Coverඔබ මා හමුවුන / Oba ma hamuwuna cover version by Samanalee Fonseka with NaadaSamanalee Fonseka
▶CoverOba Ma Hamu Wuna (ඔබ මා හමුවුන) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverOba Ma Hamu Wenam [ඔබ මා හමුවේ නම්] Sinhala Songs | EDM | LakijayLakijay
▶CoverOBA MA HAMU WANA | ඔබ මා හමු වන | Chamara weerasinghe | Ledger Line Music Band / chamara / damithSECRET (PVT) LTD
▶CoverOba Ma Hamu Wenam | ඔබ මා හමුවේ නම් | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶CoverOba Ma Hamu Wu - Keerthi with Shruthi | ඔබ මා හමු වූ - ශ්‍රැති එක්ක කීර්ති පැස්කුවල්Shruthi
▶CoverMathakada Oba Ma Hamu wu || Sinhala Song || Wijitha Kumara Song || Songs Sinhala CollectionKGKD MUSIC HOME
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Hamuwu LyricsOba Ma Hamuwu Lyrics Englishඔබ මා හමු වූඔබ මා හමු වූ ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics
