Bolanda Katha Kiyala Lyrics by Keerthi Pasquel
Bolanda Katha Kiyala (බොළඳ කතා කියලා) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Bolanda Katha Kiyala lyrics in Sinhala script (බොළඳ කතා කියලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bolanda Katha Kiyala |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 235 |
| UPDATED |
Bolanda Katha Kiyala Lyrics
Bolanda katha kiyala pasala pem bandala
Matu pem sihin mawa gathakala jeewithaya eda
Ma dilindeku handa wathu piti gewal soya
Mage adare nobala wen kenekuta mana banda
Duppath wuwath adarayai mil mudalata wediyen aganai
Mage podi gedarata kandan ennai
Mama nakath baluwe kelle obatai
Mama nakath baluwe kelle obatai
Oba ma thanikarala ada wasarak gewuna
Oba ki bolanda katha dan wage mata sihiwenawa
Duppath wuwath adarayai mil mudalata wediyen aganai
Mage podi gedarata kandan ennai
Mama nakath baluwe kelle obatai
Mama nakath baluwe kelle obatai
Sihina lowata wedila obe sudu muhun mawa
Adara bas dodala senasennam maren thuraබොළඳ කතා කියලා ගී පද
බොළඳ කතා කියලා පාසැල පෙම් බැඳලා
මතු පෙම් සිහින් මවා ගතකල ජීවිතය එදා
මා දිළිඳෙකු හන්දා වතු පිටි ගෙවල් සොයා
මගේ ආදරේ නොබලා වෙන් කෙනෙකුට මන බැන්දා
දුප්පත් වූවත් ආදරයයි මිල් මුදලට වැඩියෙන් අගනයි
මගේ පොඩි ගෙදරට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි
ඔබ මා තනිකරලා අද වසරක් ගෙවුනා
ඔබ කී බොළඳ කතා දැන් වගේ මට සිහිවෙනවා
දුප්පත් වූවත් ආදරයයි මිල් මුදලට වැඩියෙන් අගනයි
මගේ පොඩි ගෙදරට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි
මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි
සිහින ලොවට වැදිලා ඔබෙ සුදු මුහුණ මවා
ආදර බස් දොඩලා සැනසෙන්නම් මැරෙන් තුරාPerformances of Bolanda Katha Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Bolanda Katha Kiyala” on YouTube.
Cover Versions · 5
▶CoverBolanda katha kiyala ( bolada katha kiyala) | බොළඳ කතා කියලා | Cover by AI KORAI STUDIOSAI KORAI STUDIOS
▶CoverKeerthi Pasquel | බොළඳ කතා කියලා | Bolada Katha Kiyala | කීර්ති පැස්කුවෙල් | Original SongSOUND BOARD
▶Coverබොළඳ කතා කියලා පාසැල පෙම බැඳලා /bolanda katha kiyalasarigama
▶CoverBolanda Katha Kiyala | Keerthi PasquelCeylon ENT.
▶Cover2023/01 /13/ Friday !ලස්සන යුග ගීතයක්priyangani awdin
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bolanda Katha Kiyala LyricsBolanda Katha Kiyala Lyrics Englishබොළඳ කතා කියලාබොළඳ කතා කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics