Warusawe Walakul Lyrics
“Varusave valakul salala” (වරුසාවේ වළාකුල් සළාලා): Warusawe Walakul (වරුසාවේ වළාකුල්) lyrics, a Sinhala love song sung by Keerthi Pasquel, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Varusave valakul, and in Sinhala it is වරුසාවේ වළාකුල් ගී පද.
| SONG | Warusawe Walakul |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 20 |
| UPDATED |
Warusawe Walakul Lyrics Singlish
Varusave valakul salala
Varu gaanak vetiyaan handala
Senasille labu me velaave
Pilisandare nima nae ape
Gimhaane ape pem kathave
Nimavala udavu velaave
Apa aetin nola eka mohotak bala
Mehi pivisenna pini maaruthe
Hamu vu da boho kal gewala
Samuganne kesedai sithala
Kuda ahasin bala aya ma langa thaba
Vehi athuranna mulu maavatheවරුසාවේ වළාකුල් ගී පද
වරුසාවේ වළාකුල් සළාලා
වරු ගානක් වැටීයන් හඬාලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ
ගිම්හානේ අපේ පෙම් කතාවේ
නිමවාලා උදාවූ වෙලාවේ
අප ඈතින් නොලා එක මොහොතක් බලා
මෙහි පිවිසෙන්න පිනි මාරුතේ
හමු වූ දා බොහෝ කල් ගෙවාලා
සමුගන්නේ කෙසේදැයි සිතාලා
කුඩ අහසින් බලා ඇය මා ළඟ තබා
වැහි අතුරන්න මුළු මාවතේ
Performances of Warusawe Walakul
Cover versions, live performances, and reality-show contestant performances of “Warusawe Walakul” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Warusawe Walakul LyricsWarusawe Walakul Lyrics Englishවරුසාවේ වළාකුල්වරුසාවේ වළාකුල් ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics

