Ridi Sinu Sinawe Lyrics by Keerthi Pasquel
Ridi Sinu Sinawe (රිදී සීනු සිනාවේ) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Ridi Sinu Sinawe lyrics in Sinhala script (රිදී සීනු සිනාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ridi Sinu Sinawe |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 14 |
| UPDATED |
Ridi Sinu Sinawe Lyrics
(Ridee seenu sinaave - mage daasa mulaave
Hade thaala maave gaman lathaave
Gele maala dilenne - kane thodu natanne
Mage kumariye kohede yanne)..//
(Hanthaane seetha vimaane - handaave paata viraame
Maa daathe daatha velenne - aadareta daasa piyenne)..//
Ridee seenu sinaave....
(Sansaare aetha puraane - lanvuye aema thamaane
E snehe naalu miyenne - aadarelu neda landunne)..//
Ridee seenu sinaave....//
(Mage kumariye kohede yanne)..//රිදී සීනු සිනාවේ ගී පද
(රිදී සීනු සිනාවේ - මගේ දෑස මුළාවේ
හදේ තාල මැවේ ගමන් ලතාවේ
ගෙලේ මාල දිළෙන්නේ - කනේ තෝඩු නටන්නේ
මගේ කුමාරියේ කොහේද යන්නේ)..//
(හන්තානේ සීත විමානේ - හැන්දැවේ පාට විරාමේ
මා දෑතේ දෑත වෙළෙන්නේ - අාදරේට දෑස පියෙන්නේ)..//
රිදී සීනු සිනාවේ....
(සංසාරේ ඈත පුරාණේ - ළංවූයේ ඈම තමානේ
ඒ ස්නේහේ නෑලු මියෙන්නේ - ආදරේලු නේද ළඳුන්නේ)..//
රිදී සීනු සිනාවේ....//
(මගේ කුමාරියේ කොහේද යන්නේ)..//
Performances of Ridi Sinu Sinawe
Cover versions, live performances, and reality-show contestant performances of “Ridi Sinu Sinawe” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowRidee Sinu Sinawe (රිදී සීනු සිනාවේ) | Sujee Geeth | Hiru Star Season 05Ridee Sinu Sinawe
▶Reality ShowRidee Sinu Sinawe (රිදී සීනු සිනාවේ) | Sujee Geeth | Hiru Star Season 05Ridee Sinu Sinawe
▶Reality ShowRidee Sinu Sinawe - රිදී සීනු සිනාවේ | Mahesh Ekanayaka Hiru Star Season 3 | Episode 27Ridee Sinu Sinawe
▶Reality ShowRidee Sinu Sinawe - රිදී සීනු සිනාවේ | Mahesh Ekanayaka Hiru Star Season 3 | Episode 27Ridee Sinu Sinawe
▶Reality ShowRidee Sinu Sinawe (රිදී සීනු සිනාවේ) | Sujee Geeth | Hiru Star Season 05Ridee Sinu Sinawe
▶Reality ShowRidee Sinu Sinawe (රිදී සීනු සිනාවේ) | Sujee Geeth | Hiru Star Season 05Ridee Sinu Sinawe
▶Reality ShowRidee Seenu Sinawe (රිදී සීනු සිනාවේ) cover by Manumi VithumsaRidee Seenu Sinawe cover by Manumi Vithumsa
Live Performances · 1
Cover Versions · 11
▶CoverRidee Sinu Sinawe - Keerthi with Shruthi | රිදී සීනු සිනාවේ - ශ්‍රැති එක්ක කීර්ති පැස්කුවල්Shruthi
▶Coverරිදී සීනූ සිනාවේ - Keerthi Pasquel - DJ Petrol RemixDJ Petrol
▶CoverRidee Seenu Sinawe - රිදී සීනු සිනාවේ - (Keerthi Pasquel) - Keyboard CoverBest Instrumental Music by Harini
▶CoverRidee seenu sinawe / Kirthi peskuwelall
▶CoverRidee Sinu Sinawe - Keerthi with Shruthi | රිදී සීනු සිනාවේ - කීර්ති පැස්කුවල්Brothers Wedding Entertainment
▶CoverRidee Sinu Sinawe - රිදී සීනු සිනාවේ. darbuka cover....(coverd by niwarthana)Niwaa
▶Coverරිදී සීනු සිනාවේ - Ridee Sinu Sinawe - මුල් ගායනය - කීර්ති පැස්කුවල්SAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverRidee Seenu Sinawe (රිදී සීනු සිනාවේ) Cover Song - Nehara SewwandiThe Space Artists
▶Coverරිදී සීනු සිනාවේ/ Ridee Sinu SinaweCyprus සිංදු කාමරේ
▶CoverRidi sinu sinawerangipraba
▶Coverරිදී සීනු සිනාවේ........Pradeep Iluppella
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridi Sinu Sinawe LyricsRidi Sinu Sinawe Lyrics Englishරිදී සීනු සිනාවේරිදී සීනු සිනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics
