Manamaala Handawe Lyrics
“manamaala handaave, pini vessa vahinava” (මනමාල හැන්දෑවේ, පිනි වැස්ස වහිනවා), Manamaala Handawe (මනමාල හැන්දෑවේ) lyrics: a Sinhala heartbreak song sung by Keerthi Pasquel, with words by Upali Bandara Weerasekara and music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as manamaala handaave,, and in Sinhala it is මනමාල හැන්දෑවේ ගී පද.
| SONG | Manamaala Handawe |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| LYRICIST | Upali Bandara Weerasekara |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Heart Break, Wedding |
| VIEWS | 92 |
| UPDATED |
Manamaala Handawe Lyrics Singlish
manamaala handaave, pini vessa vahinava
sulan kodeka athi, obe suwada genenava
dara ganna bari dukak, mage hitata daenenava
mathak venakota oyava, hitama gini gannava...
ven vela giya davase, sipa gatta mage daethee
obe suwada ahurakva guli vela thiyenava
pem sihine amathak vu kandulu gabara daese
unu kandulu galagena dekamul themenava
manamaala handaave...
mathakayak amathakava, hita ridunu thaen aae
amaavaka kaluvaraka giya samaya daenenava
dukak obe dukak ne... vindava vindava thaevana
aeth meya saththamai maga bala idinava...
manamaala handaave...මනමාල හැන්දෑවේ ගී පද
මනමාල හැන්දෑවේ, පිනි වැස්ස වහිනවා
සුලන් කොඩෙක ඇති, ඔබේ සුවද ගෙනෙනවා
දරා ගන්න බැරි දුකක්, මගෙ හිතට දැනෙනවා
මතක් වෙනකොට ඔයාව, හිතම ගිනි ගන්නවා...
වෙන් වෙලා ගිය දවසේ, සිප ගත්ත මගෙ දෑතේ
ඔබෙ සුවද අහුරක්ව ගුලි වෙලා තියෙනවා
පෙම් සිහිනේ අමතක වූ කඳුළු ගැබ්බර දෑසේ
උණු කඳුළු ගලාගෙන දෙකම්මුල් තෙමෙනවා
මනමාල හැන්දෑවේ...
මතකයක් අමතකව, හිත රිදුනු තැන් ආයේ
අමාවක කලුවරක ගිය සමය දැනෙනවා
දුකක් ඔබ දුකක් නේ... විඳව විඳව තැවෙනා
ඒත් මෙය සත්තමයි මග බලා ඉඳිනවා...
මනමාල හැන්දෑවේ.../Performances of Manamaala Handawe
Cover versions, live performances, and reality-show contestant performances of “Manamaala Handawe” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamaala Handawe LyricsManamaala Handawe Lyrics Englishමනමාල හැන්දෑවේමනමාල හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel LyricsSarath De Alwis ComposerUpali Bandara Weerasekara Lyricist
