Neela Ahase Sande Wala Lyrics
“Neela ahase sanda wala” (නීල අහසේ සැඳෑ වළා), Neela Ahase Sande Wala (නීල අහසේ සැඳෑ වළා) lyrics: a Sinhala love song sung by Keerthi Pasquel, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නීල අහසේ සැඳෑ වළා ගී පද.
| SONG | Neela Ahase Sande Wala |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Neela Ahase Sande Wala Lyrics Singlish
Neela ahase sanda wala
Adena yame sihile lanwee
Ganga teere indimu taniwee
Adara senehase suwee mawaa
Adara senehe muwaa welaa
Adara daase sina salaa
Bandila welila maage daase
Kondura rahase kiyana wadanin
Maa sitha sanasee niwee thibee
Maa wetha yaawee sene pudaa
Hidinu semadaa maage lokee
Landune obage suwade randilaa
Maa sitha sanasee niwee niweeනීල අහසේ සැඳෑ වළා ගී පද
නීල අහසේ සැඳෑ වළා
ඇදෙන යාමේ සිහිළේ ළංවී
ගංගා තීරේ ඉඳිමු තනිවී
ආදර සෙනෙහසේ සුවේ මවා
ආදර සෙනෙහේ මුවා වෙලා
ආදර දෑසේ සිනා සලා
බැඳිලා වෙළිලා මාගේ දෑසේ
කොඳුරා රහසේ කියනා වදනින්
මා සිත සැනසී නිවේ තිබේ
මා වෙත යාවී සෙනේ පුදා
හිඳිනු සැමදා මාගේ ලොකේ
ළඳුනේ ඔබගේ සුවදේ රැඳිලා
මා සිත සැනසී නිවේ නිවේ
Performances of Neela Ahase Sande Wala
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Ahase Sande Wala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Ahase Sande Wala LyricsNeela Ahase Sande Wala Lyrics Englishනීල අහසේ සැඳෑ වළානීල අහසේ සැඳෑ වළා ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics

