Rosa Pata Handawa Lyrics by Keerthi Pasquel
Rosa Pata Handawa (රෝස පාට මේ හැන්දෑ) is a Sinhala song sung by Keerthi Pasquel. The lyrics were written by Chathurika Ransamala, and the music is composed by Sajith Rajapaksha. This page presents the Rosa Pata Handawa lyrics in Sinhala script (රෝස පාට මේ හැන්දෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Pata Handawa |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| LYRICIST | Chathurika Ransamala |
| COMPOSER | Sajith Rajapaksha |
| VIEWS | 9 |
| UPDATED |
Rosa Pata Handawa Lyrics
Rosa pata me handa ahasama palu wela
Katha nokara mage punchi kirilli napuru wela
Gamen giyapu tika kaleta numba hari venas wela
Math un ne hari dukakin numbagin duras wela //
Sililareka mudu seethala tawara kiyapu katha
Punchi petaw kale api dewate pena natala
Eda banda hitha thama thiyenawa oya pata //
Kawata kamata hitiyaata tikak api taraha wela
Murandukam honda ne api dan loku lamai wela
Bindin bindama bandi adarayath maha vewak wela
Me haduwa aragannako dingak hinawela //
Rosa pata ....රෝස පාට මේ හැන්දෑ ගී පද
රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා
කථා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
මාත් උන් නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා //
සිලිලාරෙක මුදු සීතල තවරා කියපු කතා
පුංචි පැටව් කාලේ අපි දෙවැටේ පැන නටලා
එදා බැන්ඳ හිත තාම තියෙනවා ඔයා පතා //
කවට කමට හිටියාට ටිකක් අපි තරහා වෙලා
මුරණ්ඩුකම් හොඳ නෑ අපි දැන් ලොකු ළමයි වෙලා
බිඳින් බිඳම බැඳි ආදරයත් මහ වැවක් වෙලා
මේ හාදුව අරගන්නකෝ ඩිංගක් හිනාවෙලා //
රෝස පාට ....Related Songs and Tags
Rosa Pata Handawa LyricsRosa Pata Handawa Lyrics Englishරෝස පාට මේ හැන්දෑරෝස පාට මේ හැන්දෑ ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel LyricsSajith Rajapaksha ComposerChathurika Ransamala Lyricist