Thawa Dawasak Hamu Wee Imu Me Bawe Lyrics by Keerthi Pasquel
Thawa Dawasak Hamu Wee Imu Me Bawe (තව දවසක් හමු වී ඉමු මේ භවේ (ස්පන්දන)) is a Sinhala song sung by Keerthi Pasquel. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Thawa Dawasak Hamu Wee Imu Me Bawe lyrics in Sinhala script (තව දවසක් හමු වී ඉමු මේ භවේ (ස්පන්දන) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thawa Dawasak Hamu Wee Imu Me Bawe |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 1,125 |
| UPDATED |
Thawa Dawasak Hamu Wee Imu Me Bawe Lyrics
Tawa dawask hamu wi imu me bhawe
Eka sarayak dutuwath athi daes obe
Oba wenuwen handuwa tharam kiyan na heen sare
Tawa dawask hamu wi imu me bhawe...
Mada pawane musu keruwe
Yali noena mathaka ape
Nidi padure gewena peye
Sihi keruwa suwada obe
Jiwithe paluyi mage...
Tawa dawask hamu wi imu me bhawe
Eka sarayak dutuwath athi daes obe
Tharu dewate pipena sande
Duka wedala lowata ape
Kiri sayure muthu pathule
Sangawa giya maenika mage
Adare geeyak wage...
Tawa dawask hamu wi...තව දවසක් හමු වී ඉමු මේ භවේ (ස්පන්දන) ගී පද
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ...
මද පවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ...
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ...
තව දවසක් හමු වී.../Related Songs and Tags
Thawa Dawasak Hamu Wee Imu Me Bawe LyricsThawa Dawasak Hamu Wee Imu Me Bawe Lyrics Englishතව දවසක් හමු වී ඉමු මේ භවේ (ස්පන්දන)තව දවසක් හමු වී ඉමු මේ භවේ (ස්පන්දන) ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist