Adare Sitha Sanasana Lyrics by Keerthi Pasquel
Adare Sitha Sanasana (ආදරේ සිත සනසන) is a Sinhala song sung by Keerthi Pasquel. This page presents the Adare Sitha Sanasana lyrics in Sinhala script (ආදරේ සිත සනසන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Sitha Sanasana |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| VIEWS | 27 |
| UPDATED |
Adare Sitha Sanasana Lyrics
Adare sitha sanasana adare
Adare sitha nalavana adare
Sanda sisile - tharu eliye - manda pawane
Hamu wenawada adare - lowa nalavana adare
Adare sitha sanasana adare
(Adare rasa waehena - jeewithe sanasa
Niranthare - yowun hade - haeguman pubudala...//)
Wasanthaye - kusum wile - bingun muwe
Madhu binduwaki adare - lowa nalavana adare
Adare sitha sanasana adare
(Adare sitha yaawela - wedana mawana
Thema nuwan - mawa susum - kandulaka saengawenawa...//)
Kandu mudune - meeduma se - boda wenne
Nethu rawatana adare - lowa handawana adare
Adare sitha sanasana adare
Sanda sisile - tharu eliye - manda pawane
Hamu wenawada adare - lowa nalavana adare
Adare sitha sanasana adare
Adare sitha handawana adareආදරේ සිත සනසන ගී පද
ආදරේ සිත සනසන ආදරේ
ආදරේ සිත නළවන ආදරේ
සඳ සිසිලේ - තරු එළියේ - මඳ පවනේ
හමු වෙනවද ආදරේ - ලොව නළවන ආදරේ
ආදරේ සිත සනසන ආදරේ
(ආදරේ රස වෑහෙනා - ජීවිතේ සනසා
නිරන්තරේ - යොවුන් හදේ - හැඟුමන් පුබුදාලා...//)
වසන්තයේ - කුසුම් විලේ - බිඟුන් මුවේ
මධු බිඳුවකි ආදරේ - ලොව නළවන ආදරේ
ආදරේ සිත සනසන ආදරේ
(ආදරේ සිත යාවෙලා - වේදනා මවනා
තෙමා නුවන් - මවා සුසුම් - කඳුළක සැඟවෙනවා...//)
කඳු මුදුනේ - මීදුම සේ - බොඳ වන්නේ
නෙතු රවටන ආදරේ - ලොව හඬවන ආදරේ
ආදරේ සිත සනසන ආදරේ
සඳ සිසිලේ - තරු එළියේ - මඳ පවනේ
හමු වෙනවද ආදරේ - ලොව නළවන ආදරේ
ආදරේ සිත සනසන ආදරේ
ආදරේ සිත හඬවන ආදරේPerformances of Adare Sitha Sanasana
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Sitha Sanasana” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverAdare Sitha Sanasana Adare (ආදරේ සිත සනසන ආදරේ) | Keerthi Pasquel | SaGa Orchestra Royal CollegeHanda Media Sri Lanka
▶CoverAdare Sitha Sanasana (ආදරේ සිත සනසන) | Nadeemal Perera සමඟ Keerthi Pasquel | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverAdare Sitha Sanasana Adare / ආදරේ සිත සනසන ආදරේSathsara Music
▶CoverAdare Sitha Sanasana Adare | ආදරේ සිත සනසන ආදරේ | Keerthi Pasquel | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSanidhapa With Keerthi Pasquel Adarea Sitha Sanasana Adarea.(ආදරේ සිත සනසන ආදරේ සනිදප සමඟ කීර්ති)DR Entertainment
▶CoverAdare Sitha Sanasana Adare(ආදරේ .. සිත සනසන ආදරේ) | Keerthi Pasquel | Dilki Uresha - Sulan KurulloNature Ark
▶CoverAdare Sitha Sanasana Adare - ආදරේ සිත සනසන ආදරේ - (Cover Song)ReVibe Classics
▶CoverAdare Sitha Sanasana Keerthi Pasquel Flashback Aura Lanka Pearlwoodland | ගල්නෑව | 23 - 09 - 2022Ashan Praneeth
▶CoverAadare Sitha Sanasana - ආදරෙ සිත සනසන - Keerthi Pasquel with CeyloniansCeylonians Live
▶Coverආදරේ සිත සනසන ආදරේ කැරෝකේ Keerthi Pasquel සිංදුව කියලා බලන්න අාස හිෙතයිsinging sensation
▶CoverAdare Sitha Sanasana | Keerthi PasquealCeylon ENT.
▶CoverAdare sitha sanasana adare | ආදරේ සිත සනසන ආදරේ | Cover by Wimal PereraWimal Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Sitha Sanasana LyricsAdare Sitha Sanasana Lyrics Englishආදරේ සිත සනසනආදරේ සිත සනසන ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics


