Song Details: Singer & Composer Information
Nil Upuli Lyrics in Sinhala (නිල් උපුලි ගී පද) and English by Keerthi Pasquel. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nil Upuli
🎤 SINGER
👁️ VIEWS
108

Nil Upuli Lyrics

Nil upuli mal kakuli...
Mage sithe sangee noye
Mihiraviye aadare
Nil upuli mal kakuli

Ma jeevithe sanvedana
Paavila yavi mal mee vahevi...
Aaradhana ingi paevadho
Daesin kiya pem suve

Nil upuli mal kakuli...

Mage laye pem kalpana
Naavila yavi in ma sahevi...
Aayachana ingi paevadho
Paehena me mal love

Nil upuli mal kakuli...

නිල් උපුලි ගී පද

නිල් උපුලි මල් කැකුලි...//
මාගේ සිතේ සැන්ගී නොයේ 
මිහිරාවියේ ආදරේ 
නිල් උපුලි මල් කැකුලි

මා ජිවිතේ සංවේදනා 
පාවීලා යාවි මල් මී වැහේවී...//
ආරාධනා ඉඟි පෑවාදෝ 
දෑසින් කියා පෙම් සුවේ 

නිල් උපුලි මල් කැකුලි.../

මාගේ ලයේ පෙම් කල්පනා 
නෑවීලා යාවි ඉන් මා සෑහේවි...//
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ 

නිල් උපුලි මල් කැකුලි.../

Frequently Asked Questions

Who sang Nil Upuli?

Keerthi Pasquel performed Nil Upuli. Keerthi Pasquel is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Nil Upuli complete lyrics?

You can find the complete Nil Upuli lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nil Upuli?

Nil Upuli has been viewed 108 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නිල් උපුලි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නිල් උපුලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nil Upuli LyricsNil Upuli Song LyricsNil Upuli Lyrics Englishනිල් උපුලි Lyricsනිල් උපුලි ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel LyricsPasquel Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Nil Upuli" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Nil Upuli" by Keerthi Pasquel