Ruwan Ambaraka Lyrics
“Ruwan ambaraka semera salana, walaa pela gase” (රුවන් අඹරක සෙමෙර සළන, වළා පෙළ ගැසේ), Ruwan Ambaraka (රුවන් අඹරක) lyrics: a Sinhala love song sung by Keerthi Pasquel and Latha Dissanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රුවන් අඹරක ගී පද.
| SONG | Ruwan Ambaraka |
|---|---|
| SINGER | Keerthi Pasquel, Latha Dissanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Ruwan Ambaraka Lyrics Singlish
Ruwan ambaraka semera salana - walaa pela gase
Adaraye manik thoran - aatha muna gase
Nimal madhura mihira mavana - sonduru jeewithe
Amal sihina mava genena - amara thusithe
Gangulalle ralin ralata - pena pindu negena
Nelum vile malin malata - suwada pathiruna
Adara loke naa duka soke
Laa path simba seethala - nala wel neguna
Sadaa adare sihilael - ran salu ethuna
Adara loke naa duka soke
රුවන් අඹරක ගී පද
රුවන් අඹරක සෙමෙර සළන - වළා පෙළ ගැසේ
ආදරයේ මැණික් තොරන් - ඈත මුණ ගැසේ
නිමල් මධුර මිහිර මවන - සොඳුරු ජීවිතේ
අමල් සිහින මවා ගෙනෙන - අමර තුසීතේ
ගඟුළැල්ලේ රළින් රළට - පෙණ පිඬු නැගෙනා
නෙළුම් විලේ මලින් මලට - සුවඳ පැතිරුණා
ආදර ලෝකේ නෑ දුක සෝකේ
ළා පත් සිඹ සීතල - නළ වැල් නැගුණා
සදා ආදරේ සිහිලැල් - රන් සළු එතුණා
ආදර ලෝකේ නෑ දුක සෝකේ
Related Songs and Tags
Ruwan Ambaraka LyricsRuwan Ambaraka Lyrics Englishරුවන් අඹරකරුවන් අඹරක ගීතයේ පද පෙළLyrics With TransliterationKeerthi Pasquel SongsKeerthi Pasquel LyricsPasquel Lyrics