Aththamma Niwan Gihin Lyrics by Harshana Disanayake
Aththamma Niwan Gihin (අත්තම්මා නිවන් ගිහින්) is a Sinhala song sung by Harshana Disanayake. This page presents the Aththamma Niwan Gihin lyrics in Sinhala script (අත්තම්මා නිවන් ගිහින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aththamma Niwan Gihin |
|---|---|
| SINGER | Harshana Disanayake |
| VIEWS | 447 |
| UPDATED |
Aththamma Niwan Gihin Lyrics
(attammaa niwan gihilla
apata godak aathai
huga dawask balan hitiyaa
ennema nathi paatai
e wunaata kiyaa dunna
kavi see pada waaram
attammage taalayata ma
mata thaamath paadam...//)
haana mee harak ekakara
kaema dii hugak
baana baana ekakara gena
haamu api kethak
attammage kavi hindalu
api okkoma kavi kiyanne
attammage kavi rasayalu
api thaamath rasa vindinne
attammaa niwan gihilla....
kokaa welae hodda lipe
amu kumburae pittu lipe
mokae puthae umbae katae
aei maamae hakuru katae
attammage kavi hindalu
api okkoma kavi kiyanne
attammage kavi rasayalu
api thaamath rasa vindinne
attammaa niwan gihilla....අත්තම්මා නිවන් ගිහින් ගී පද
(අත්තම්මා නිවන් ගිහින්
අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා
එන්නෙම නැති පාටයි
ඒ වුනාට කියා දුන්න
කවි සී පද වාරම්
අත්තම්මගේ තාලයටම
මට තාමත් පාඩම්...//)
හාන මී හරක් එක්කර
කෑම දී හුඟක්
බාන බාන එක්කර ගෙන
හාමු අපි කෙතක්
අත්තම්මගේ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගේ කවි රසයලු
අපි තාමත් රස විඳින්නේ
අත්තම්මා නිවන් ගිහින්....
කොකා වෙලේ හොද්ද ලිපේ
අමු කුඹුරේ පිට්ටු ලිපේ
මොකෑ පුතේ උඹේ කටේ
ඇයි මාමේ හකුරු කැටේ
අත්තම්මාගේ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගේ කවි රසයලු
අපි තාමත් රස විඳින්නේ
අත්තම්මා නිවන් ගිහින්....Performances of Aththamma Niwan Gihin
Cover versions, live performances, and reality-show contestant performances of “Aththamma Niwan Gihin” on YouTube.
Cover Versions · 12
▶CoverLama Gee | Aththamma Niwan Gihin (අත්තම්මා නිවන් ගිහින් ) | Harshana DissanayakeAdmiral Somathilaka Dissanayake
▶CoverAththamma niwan gihin..(අත්තම්මා නිවන් ගිහින්)Rasika Kumari
▶CoverAththamma niwan gihin (අත්තම්මා නිවන් ගිහින්)Salinda Chamara
▶Coverඅත්තම්මා නිවන් ගිහින් Cover by Thinuga Basitha | Aththamma Niwan Gihin | Thinuga BasithaThinuga Basitha
▶Coveraththamma niwan gihin song(අත්තම්මා නිවන් ගිහින්)Gee Mihira
▶Coverඅත්තම්ම නිවන් ගිහින්💕 Creative Things 💕
▶CoverAththamma Niwan Gihin (අත්තම්මා නිවන් ගිහින්) | Movindu Abheesha | Hapan Padura | EBC MusicEBC Music
▶CoverAththamma niwan gihin Karoke (අත්තම්මා නිවන් ගිහින්)Chamu's VLOG
▶CoverAththamma Niwan Gihin song (අත්තම්මා නිවන් ගිහින්..) - Harshana DissanayakeNethu Music 🎶
▶CoverAththamma Niwan Gihin(අත්තම්මා නිවන් ගිහින්)D & M Kids Talents
▶Cover(අත්තමිමා නිවන් ගිහින්)/Aththamma niwan gihinAshen Induwara
▶CoverAththamma Niwan Gihin ( අත්තම්මා නිවන් ගිහින් )@Prabhasha Nethmi | Female Cover Song |Shinhala SongRavindu Sampath Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aththamma Niwan Gihin LyricsAththamma Niwan Gihin Lyrics Englishඅත්තම්මා නිවන් ගිහින්අත්තම්මා නිවන් ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake Lyrics