Thaththa Wage Lyrics by Harshana Disanayake
Thaththa Wage (තාත්තා වගේ) is a Sinhala song sung by Harshana Disanayake. This page presents the Thaththa Wage lyrics in Sinhala script (තාත්තා වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaththa Wage |
|---|---|
| SINGER | Harshana Disanayake |
| VIEWS | 20 |
| UPDATED |
Thaththa Wage Lyrics
Thaththa wage numba gena soyamin nithine
Apatath wada numbatayi senehasa pidune
Numbe payakinma appachchita vina kerune
Hithalada waradila kiayapan ath rajune...
Ma oya dige numbe mada soda arala
Pol boda kithul boda numba wenuwen hoyala
Lada sochcha mata wediyen dahaduk windala
Apa sepa baluwe numbe kusa gini niwala...
Thaththa wage numba gena...//
Bathpath idena wita pin dunne numbaata
Badagini danenawa dan wediyen apata
Awoth appachchi ayeth ape lowata
Apa gawata kalin enne numba langata...තාත්තා වගේ ගී පද
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ...
මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා ඇරලා
පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්ච මට වැඩියෙන් දහදුක් විඳලා
අප සැප බැලුවෙ නුඹෙ කුස ගිනි නිවලා...
තාත්තා වගේ නුඹ ගැන...//
බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට...
Performances of Thaththa Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Thaththa Wage” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverLama Gee | Ath rajune (ඇත් රජුනේ) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)Admiral Somathilaka Dissanayake
▶CoverThaththa Wage (තාත්තා වගේ) | Vihen Senmitha | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverThaththa Wage (තාත්තා වගේ) | Vihen Senmitha | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverLama Gee | Ath rajune (ඇත් රජුනේ) | Harshana Dissanayake (හර්ෂණ දිසානායක)Admiral Somathilaka Dissanayake
▶CoverTHATHTHA WAGE - තාත්තා වගේ - HARSHANA DISANAYAKA- SOMATHILAKA DISSANAYAKA- SUNILDAYANANDA KONARA.KURAVI [කුරවි]
▶CoverAth rajune (ඇත් රජුනේ) (Thaththa wage) | Harshana Dissanayake imotional SinhalaRusiru Kalhara
▶Coverඇත් රජුනේ Ath rajune (තාත්තා වගේ නුඹ ගැන Thaththa wage nuba gana) ගීත විවරණයTHAMASUN
▶CoverAth Rajune Sinhala karoke තාත්තා වගේ නුඹ ගැන ඇත් රජුනේ Amila bro* Amila Melody Karaoke
▶CoverThaththa Wage (තාත්තා වගේ) - Movindu Abheesha | Hapan Padura | EBC MusicEBC Music
▶Coverතාත්තා වගේ වෙන්න ගිහින්, වෙච්ච දෙයක් ගැන ලකා කියපු කතාව.. | Thaththa Wage Wenna gihinSirasa FM
▶Coverහර්ෂණ දිසානායක ගේ තාත්තා වගේ නුඹ ගැන ගීතය පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ගේ විග්‍රහය.Ven. Pathegama gnanissara thero
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaththa Wage LyricsThaththa Wage Lyrics Englishතාත්තා වගේතාත්තා වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake Lyrics
