Kasa Pupurana (Dalada Perahera) Lyrics
“Kasa pupurana hevisi bera naade” (කස පුපුරන හේවිසි බෙර නාදේ), Kasa Pupurana (Dalada Perahera) (කස පුපුරන (දළදා පෙරහැර)) lyrics: a Sinhala Buddhist devotional song sung by Harshana Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is කස පුපුරන (දළදා පෙරහැර) ගී පද.
| SONG | Kasa Pupurana (Dalada Perahera) |
|---|---|
| SINGER | Harshana Disanayake |
| CATEGORY | Buddhist Devotional, Folk |
| VIEWS | 61 |
| UPDATED |
Kasa Pupurana (Dalada Perahera) Lyrics Singlish
Kasa pupurana hevisi bera naade
Paada salan mini kinkini thaale
Karekinna gini eli ahasata vihide
Perahera langa enawa dalada
Perahera langa enawa…
Ammage karapita nangi nagila
Mata ihalin maha olu gedi pirila
Ahasin giya boru kakulkaaraya
Vitharai mata penune
Perahera nae dutuwe…
Kasa pupurana…
Thaathtaalage kara uda pita nagila
Yaaluwow honda hati perahera beluwa
Yudha gini nivala thaaththa awama
Perahera balanawa man
Eelanga aehela mahe…
Kasa pupurana…කස පුපුරන (දළදා පෙරහැර) ගී පද
කස පුපුරන හේවිසි බෙර නාදේ
පාද සලං මිණි කිංකිණි තාලේ
කැරෙකන ගිනි එළි අහසට විහිදේ
පෙරහැර ළඟ එනවා දළදා
පෙරහැර ළඟ එනවා…
අම්මගේ කරපිට නංගී නැගීලා
මට ඉහළින් මහ ඔලු ගෙඩි පිරිලා
අහසින් ගිය බොරු කකුල්කාරයා
විතරයි මට පෙනුණේ
පෙරහැර නෑ දුටුවේ…
කස පුපුරන…
තාත්තාලාගේ කර උඩ පිට නැගලා
යාළුවෝ හොඳ හැටි පෙරහැර බැලුවා
යුධ ගිනි නිවලා තාත්තා ආවම
පෙරහැර බලනවා මං
ඊළඟ ඇහැළ මහේ…
කස පුපුරන…
Related Songs and Tags
Kasa Pupurana (Dalada Perahera) LyricsKasa Pupurana (Dalada Perahera) Lyrics Englishකස පුපුරන (දළදා පෙරහැර)කස පුපුරන (දළදා පෙරහැර) ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake Lyrics