Ahasa Kisida Napuru Wii Natha Lyrics
“Ahasa kisida napuru vi netha” (අහස කිසිදා නපුරු වී නැත): Ahasa Kisida Napuru Wii Natha (අහස කිසිදා නපුරු වී නැත) lyrics, a Sinhala inspirational song sung by Harshana Disanayake, with words by Nayanasena Wanninayaka and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is අහස කිසිදා නපුරු වී නැත ගී පද.
| SONG | Ahasa Kisida Napuru Wii Natha |
|---|---|
| SINGER | Harshana Disanayake |
| LYRICIST | Nayanasena Wanninayaka |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Ahasa Kisida Napuru Wii Natha Lyrics Singlish
Ahasa kisida napuru vi netha
Kalata vasi diya sondin vassana
Polova kisida ruduru vi netha
Nilana turuliya malin sarasana
Pulutu kalu dum ede ihalata
Kilutu duvili vase vathala
Napuru vuye kavuda ahasata
Dayavak nathi minisune
Ahasa kisida ....
Galana ela dola vilapaya meda
Rusiru vanaliya bima diga vena
Napuru vuye kavuda polovata
Dayavak nathi minisune
Ahasa kisida ....අහස කිසිදා නපුරු වී නැත ගී පද
අහස කිසිදා නපුරු වී නැත
කලට වැසි දිය සොඳින් වස්සන
පොලොව කිසිදා රුදුරු වී නැත
නිලන තුරුලිය මලින් සරසන
පුලුටු කළු දුම් ඇදේ ඉහලට
කිළුටු දූවිලි වැසේ වාතල
නපුරු වූයේ කවුද අහසට
දයාවක් නැති මිනිසුනේ
අහස කිසිදා ....
ගලන ඇල දොළ විලාපය මැද
රුසිරු වනලිය බිම දිගා වෙන
නපුරු වූයේ කවුද පොලොවට
දයාවක් නැති මිනිසුනේ
අහස කිසිදා ....Related Songs and Tags
Ahasa Kisida Napuru Wii Natha LyricsAhasa Kisida Napuru Wii Natha Lyrics Englishඅහස කිසිදා නපුරු වී නැතඅහස කිසිදා නපුරු වී නැත ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake LyricsDarshana Wickramathunga ComposerNayanasena Wanninayaka Lyricist