Rahasin Kiyanna
Rahasin Kiyanna Lyrics
Rahasinn kiyan na balann danenn harinn senehe
Nethanginn salen na salann kiyan na bari wun senehe
Adaren hinahila unuhumin dewatila
Oba tamai jeewithe ma pathu adare........
Ruwa mewen taram hada konaka horen
Rasa danenn taram oya dethol walin
Sanda horen awith raya yann gihinn
Nuba langata awith mama inne thutin
Miyurui gee pada nuba gayana aruthak wi eya nithi sarana
Husmak wi oba langa indala galapa dennnam adare........
Dasa dahas warak mama pathami yalith
Oba duras wunoth iki bindi sitath
Nethu hemin sali pema pathai mese
Oba tamai mage hiru kiran lowe
Miyurui gee pada nuba gayana aruthak wi eya nithi sarana
Husmak wi oba langa indala galapa dennnam adare........
Rahasinn kiyan na......රහසින් කියන්න ගී පද
රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ
නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ සෙනෙහේ
ආදරෙන් හිනැහිලා උණුහුමින් දැවටිලා
ඔබ තමයි ජීවිතේ මා පැතූ ආදරේ........
රුව මැවෙන තරම් හද කොනක හොරෙන්
රස දැනෙන තරම් ඔය දෙතොල් වලින්
සඳ හොරෙන් ඇවිත් රැය යන්න ගිහින්
නුඹ ළඟට ඇවිත් මම ඉන්නේ තුටින්
මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා
හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........
දස දහස් වරක් මම පතමි යළිත්
ඔබ දුරස් වුණොත් ඉකි බිඳි සිතත්
නෙතු හෙමින් සැලී පෙම පතයි මෙසේ
ඔබ තමයි මගේ හිරු කිරණ ලොවේ
මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා
හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........
රහසින් කියන්න......
Frequently Asked Questions
Who sang Rahasin Kiyanna?
Harshana Disanayake performed Rahasin Kiyanna. Harshana Disanayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Rahasin Kiyanna lyrics?
The lyrics for Rahasin Kiyanna were written by Manjula Sandanayake. Manjula Sandanayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Rahasin Kiyanna?
Aruna Gunawardana composed the music for Rahasin Kiyanna. Aruna Gunawardana is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Rahasin Kiyanna complete lyrics?
You can find the complete Rahasin Kiyanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Rahasin Kiyanna?
Rahasin Kiyanna has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රහසින් කියන්න ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රහසින් කියන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Rahasin Kiyanna" or discuss the lyrics with other music lovers.
Song Video
More from Harshana Disanayake
- Ahasa Kisida Napuru Wii Natha Lyrics2 views
- Andakare Lyrics3 views
- Aththamma Niwan Gihin Lyrics16 views
- Bak Mee Gaha Langa Lyrics19 views
- Diyaberaliya Dalu Lyrics6 views
- Iren Handen Lyrics20 views
- Iren Handen Eliya Aran1.2k views
- Kasa Pupurana (Dalada Perahera) Lyrics18 views
- Katu Athara Unath Lyrics4 views
- Kusum Pipena Lyrics229 views
- Meka Sonduru Lokayak Lyrics16 views
- Nima Nowunu Wasanthe Lyrics2 views
- Pandarin Iskoleta Lyrics14 views
- Pathum Mal Nela Lyrics3 views
- Pichcha Kekulu Lyrics12 views
- Podi Hamuduruwo Lyrics16 views
- Sarungale Uda Ahase Lyrics12 views
- Thaththa Wage Lyrics7 views
- Wewa Ismaththe Lyrics2 views
- View All Songs20 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views