Podi Hamuduruwo Lyrics
“podi hamuduruwō ada hawasath” (පොඩි හාමුදුරුවෝ අද හවසත්), Podi Hamuduruwo (පොඩි හාමුදුරුවෝ) lyrics: a Sinhala Buddhist devotional song sung by Harshana Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Childrens Songs. Many know it simply as podi hamuduruwō, and in Sinhala it is පොඩි හාමුදුරුවෝ ගී පද.
| SONG | Podi Hamuduruwo |
|---|---|
| SINGER | Harshana Disanayake |
| CATEGORY | Buddhist Devotional, Childrens Songs |
| VIEWS | 77 |
| UPDATED |
Podi Hamuduruwo Lyrics Singlish
podi hamuduruwō ada hawasath
wel eliyata wadiyā ammē
mada tawarāgana tharageta diwā
niyara digē eka pimmē
karanam gahuwā diyabum gahuwā
bak mī gaha laga bammē
siwurath edagena sellam keruwama
paw sidu wenawada ammē
budu gē athulen kēma jāthi rasa
siwurē othāgana enawā
ping kætayen gath kāsi panam dī
sini bōla waladanawā
sellam pitiēdī apatat wadiyen
dagakārayi katakārayi
mata nam ammē podi hamuduruwō
hurathal lamayek wāgeyi
podi hamuduruwō .../පොඩි හාමුදුරුවෝ ගී පද
පොඩි හාමුදුරුවෝ අද හවසත්
වෙල් එළියට වැඩියා අම්මේ
මඩ තවරාගෙන තරගෙට දිව්වා
නියර දිගේ එක පිම්මේ
කරනම් ගැහුව්වා දියබුම් ගැහුව්වා
බක් මී ගහ ළග බැම්මේ
සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම
පව් සිදු වෙනවද අම්මේ
බුදු ගේ ඇතුලෙන් කෑම ජාති රස
සිවුරේ ඔතාගෙන එනවා
පිං කැටයෙන් ගත් කාසි පනම් දී
සිනි බෝල වළදනවා
සෙල්ලම් පිටියේදී අපටත් වැඩියෙන්
දගකාරයි කටකාරයි
මට නම් අම්මේ පොඩි හාමුදුරුවෝ
හුරතල් ළමයෙක් වාගෙයි
පොඩි හාමුදුරුවෝ .../Performances of Podi Hamuduruwo
Cover versions, live performances, and reality-show contestant performances of “Podi Hamuduruwo” on YouTube.
Cover Versions · 12
▶Coverලක්හඬ ශාසනාලෝක : සැම සිත් සසල කළ පොඩි හාමුදුරුවන්ගේ කවි බණ. (Kavi Bana)ITN News - Sri Lanka
▶Coverකවුරුත් අහන පොඩි හාමුදුරුවෝ කියන ලස්සන මව්ගුණ කවි. ශ්‍රවණය කරන්න share කරන්න . 0718376967.SL Damnada දම්නඳ TV
▶Coverපොඩි හාමුදුරුවෝ...Buduguna Ananthai
▶CoverDamma ransi podi hamuduruwo | ධම්මරංසි පොඩි හාමුදුරුවෝ මණ්ඩපය... ape podi hamuduruwoLanka Sri
▶CoverNPP වේදිකාවට ගොඩ වූ පොඩි හාමුදුරුවෝ පාලකයන්ට කෙලින්ම කියන්න ඔින කවි බණෙන්ම කියූ හැටි.HIT LANKA
▶Coverඅවුරුදු 5පොඩි හාමුදුරුවෝSL උරුමය
▶Coverලොකු හාමුදුරුවෝ එක්ක බණට වඩින ළමයින්ට බණ කතාවකුත් කියලා දෙන අපේ පොඩි හාමුදුරුවෝSL Damnada දම්නඳ TV
▶Coverසාදු කියලා උඩ යවපු පොඩි හාමුදුරුවෝ බිමට බෑවෙත් සාදු කියල | kawi banak | amma kavi bana - කවි බණ 2025Nildiya TV Lanka
▶CoverPodi Hamuduruwo - Harshana Dissanayake 'පොඩි හාමුදුරුවෝ - හර්ෂණ දිසානායක'The Dreamer
▶CoverPodi Haamuduruwo (පොඩි හාමුදුරුවො) | Harshana DissanayakeAdmiral Somathilaka Dissanayake
▶CoverPodi hamuduruwo ,Dhamma ransi podi hamuduruwo ,ධම්ම රන්සි පොඩි හාමුදුරුවෝWellasse Kavi Arana - වෙල්ලස්සේ කවි අරණ
▶CoverPodi Hamuduruwo Ada Hawasath - Official Karoake ( පොඩි හාමුදුරුවො අද හවසත් )IRESHA Karaoke Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi Hamuduruwo LyricsPodi Hamuduruwo Lyrics Englishපොඩි හාමුදුරුවෝපොඩි හාමුදුරුවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake Lyrics