Diyaberaliya Dalu
Diyaberaliya Dalu Lyrics
Diya beraliya dulu nelanna giya da
Vetunu anora maha varusave
Kirilliyaka se ma unusum kara
Peva senehe mata mathakai kiri amme
Helankada yata hithala hevane
Amalbiso gena katha kiya di
Angili thudin mage hisa sanasapang
Nivan pure giya pembara kiri amme
Velipillawe numbe namin thava
Idda pipenava sankave
Gara veti giya bulath pandalam
Kandulu salanava sankave
Diya beraliya dulu nelanna giya da
Vetunu anora maha varusave
Kirilliyaka se ma unusum kara
Peva senehe mata mathakai kiri amme
Viyan ande ma thaniwa nidaddi
Numbe suvandamai davatenne
Anotapta vil there indan mata
Hinaveyan numba kiri amme
Diya beraliya dulu nelanna giya da
Vetunu anora maha varusave
Kirilliyaka se ma unusum kara
Peva senehe mata mathakai kiri amme
Helankada yata hithala hevane
Amalbiso gena katha kiya di
Angili thudin mage hisa sanasapang
Nivan pure giya pembara kiri ammeදිය බෙරලිය දලු ගී පද
දිය බෙරලිය දලු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනෙහෙ මට මතකයි කිරි අම්මේ
හේලංකඩ යට හීතල හෙවණේ
අමල්බිසෝ ගැන කතා කියා දී
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපං
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ
වැලිපිල්ලෑවේ නුඹේ නමින් තව
ඉද්ද පිපෙනවා සංකාවේ
ගරා වැටී ගිය බුලත් පන්දලම්
කඳුලු සලනවා සංකාවේ
දිය බෙරලිය දලු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනෙහෙ මට මතකයි කිරි අම්මේ
වියන් ඇඳේ මා තනිව නිදද්දී
නුඹේ සුවඳමයි දැවටෙන්නේ
අනෝතප්ත විල් තෙරේ ඉඳන් මට
හිනාවෙයන් නුඹ කිරි අම්මේ
දිය බෙරලිය දලු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනෙහෙ මට මතකයි කිරි අම්මේ
හේලංකඩ යට හීතල හෙවණේ
අමල්බිසෝ ගැන කතා කියා දී
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපං
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේFrequently Asked Questions
Who sang Diyaberaliya Dalu?
Harshana Disanayake performed Diyaberaliya Dalu. Harshana Disanayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Diyaberaliya Dalu lyrics?
The lyrics for Diyaberaliya Dalu were written by Sunil Dayananda Konara. Sunil Dayananda Konara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Diyaberaliya Dalu?
Sunil Dayananda Konara composed the music for Diyaberaliya Dalu. Sunil Dayananda Konara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Diyaberaliya Dalu complete lyrics?
You can find the complete Diyaberaliya Dalu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Diyaberaliya Dalu?
Diyaberaliya Dalu has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දිය බෙරලිය දලු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දිය බෙරලිය දලු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Diyaberaliya Dalu" or discuss the lyrics with other music lovers.
Song Video
More from Harshana Disanayake
- Ahasa Kisida Napuru Wii Natha Lyrics2 views
- Andakare Lyrics3 views
- Aththamma Niwan Gihin Lyrics16 views
- Bak Mee Gaha Langa Lyrics19 views
- Iren Handen Lyrics20 views
- Iren Handen Eliya Aran1.2k views
- Kasa Pupurana (Dalada Perahera) Lyrics18 views
- Katu Athara Unath Lyrics4 views
- Kusum Pipena Lyrics229 views
- Meka Sonduru Lokayak Lyrics16 views
- Nima Nowunu Wasanthe Lyrics2 views
- Pandarin Iskoleta Lyrics14 views
- Pathum Mal Nela Lyrics3 views
- Pichcha Kekulu Lyrics12 views
- Podi Hamuduruwo Lyrics16 views
- Rahasin Kiyanna Lyrics1 views
- Sarungale Uda Ahase Lyrics12 views
- Thaththa Wage Lyrics7 views
- Wewa Ismaththe Lyrics2 views
- View All Songs20 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views