Pichcha Kekulu Lyrics by Harshana DisanayakeKasthuri Sooryakumar
Pichcha Kekulu (පිච්ච කැකුළු) is a Sinhala song sung by Harshana Disanayake and Kasthuri Sooryakumar. The lyrics were written by Somarathne Disanayake, and the music is composed by Rohana Weerasinghe. This page presents the Pichcha Kekulu lyrics in Sinhala script (පිච්ච කැකුළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pichcha Kekulu |
|---|---|
| SINGER | Harshana Disanayake, Kasthuri Sooryakumar |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 36 |
| UPDATED |
Pichcha Kekulu Lyrics
Pichcha kekulu mal malaya konde palanda
Suwandata wella dige kovil giya thangamani nangiye
Amma appa koi gihinda ai thaniyama pansale
Ara suwada hamana pichcha kekulu ko ada umbe kondeye...
Amma appa giya uden weda maalu wadiye
Maha muhuda evith dore giya wadiyawat na ehe
Wechcha kerachchal kiyanne samith na kovile
Loku hamuduruwo apata evith inna kiwa pansale...
Kedichcha kovila hadanna tika dawask yai nage
Api budu saduta vandala ahamu amma appa gena numbe
Mechchara kal kawadawath pansalakata na giye
Api hemadamat duka kiwe deviyantai kovile...
Deviya budun katat duka therennawa eka wage
Api budu saduta vandala passe kovilatath yamu nage...
(Enam mata kiya denna vandina widiya pansale
Budu saduta puja karanna pichcha malak na athe
Athpodi deka ekata thiyala vandina lesama kovile
Sudu araliya mal puja karamu evath suwadai nage…//)පිච්ච කැකුළු ගී පද
පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා
සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ
අම්මා අප්ප කොයි ගිහින්ද ඇයි තනියම පන්සලේ
අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොණ්ඩයේ...
අම්මා අප්ප ගියා උදෙන් වෙඩට මාළු වාඩියෙ
මහ මුහුද එවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
වෙච්ච කැරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ
ලොකු හාමුදුරුවො අපට එවිත් ඉන්න කීවා පංසලේ...
කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
අපි බුදු සාදුට වැඳල අහමු අම්මා අප්ප ගැන නුඹේ
මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ ගියේ
අපි හෙමදාමත් දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ...
දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ
අපි බුදු සාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ...
(ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නෑ අතේ
අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
සුදු අරලිය මල් පූජා කරමු ඒවත් සුවඳයි නගේ…//)Performances of Pichcha Kekulu
Cover versions, live performances, and reality-show contestant performances of “Pichcha Kekulu” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPichcha kekulu (පිච්ච කැකුළු) | Harshana Dissanayake, Kasthuri SooriyakumarAdmiral Somathilaka Dissanayake
▶CoverPichcha Kekulu Mal Malaya (පිච්ච කැකුළු මල් මාලය) | Female Cover | [Prana AI]Prana AI
▶CoverPichcha kekulu - පිච්ච කැකුළු | Bashitha Nawangi | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Coverமல்லிகைப் பூ | Pichcha Kekulu | පිච්ච කැකුළු | Tamil version | Harshana ft. KasthuriAdmiral Somathilaka Dissanayake
▶CoverPichcha Kekulu Mal Malaya cover song by Nimesha Dasanayake with Nethmi DasanayakeThe Path
▶CoverPichcha kekulu (පිච්ච කැකුළු) Cover By Mahalee Wirasinha & Maneth WirasinhaAkka and Malli
▶CoverPichcha kekulu - පිච්ච කැකුළු | Bashitha Nawangi | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverPichcha Kakulu Music VideoJMV computer society
▶CoverPichcha Kekulu Malmalaya Song | පිච්ච කැකුළු මල්මාලයsyulanka
▶Coverමේ දවස්වල හැමෝම හොයන පිච්ච කැකුළු ගීතයHusma Production
▶CoverPichcha kekulu (පිච්ච කැකුළු) | Edm remix ,Shavin Style
▶Coverpichcha kekulu-(පිච්ච කැකුළු)D & M Kids Talents
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pichcha Kekulu LyricsPichcha Kekulu Lyrics Englishපිච්ච කැකුළුපිච්ච කැකුළු ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist
