Andakare Lyrics by Harshana Disanayake
Andakare (අන්ධකාරෙ) is a Sinhala song sung by Harshana Disanayake. This page presents the Andakare lyrics in Sinhala script (අන්ධකාරෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andakare |
|---|---|
| SINGER | Harshana Disanayake |
| VIEWS | 19 |
| UPDATED |
Andakare Lyrics
Andhakare malak pipila
Atithaya velalu sohona matha
Kandulu pen isa bala innam
Avaare pipi punchi mal desa
Heetha hirikada aetha nogihin
Taniya rakina gimhanayaka
Daetha vevulai nela gannata
Hitak na yali mal nelannata
Vasanthaye kusuman nelagena
Sedu mal kalambath turulu kota
Thama nidana atheethaya langa
Bala innam vathira gannataඅන්ධකාරෙ ගී පද
අන්ධකාරෙ මලක් පිපිලා
අතිතය වැළලූ සොහොන මත
කඳුළු පැන් ඉස බලා ඉන්නම්
අවාරේ පිපි පුංචි මල් දෙස
හීත හිරිකඩ ඈත නොගිහින්
තනිය රකිනා ගිම්හානයක
දෑත වෙව්ලයි නෙලා ගන්නට
හිතක් නෑ යළි මල් නෙළන්නට
වසන්තයේ කුසුමන් නෙලාගෙන
සැදු මල් කළඹත් තුරුලු කොට
තාම නිදනා අතීතය ලඟ
බලා ඉන්නම් වැතිර ගන්නට
Related Songs and Tags
Andakare LyricsAndakare Lyrics Englishඅන්ධකාරෙඅන්ධකාරෙ ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake Lyrics