Pathum Mal Nela Lyrics by Harshana DisanayakeLakshana Lakmini
Pathum Mal Nela (පැතුම් මල් නෙලා) is a Sinhala song sung by Harshana Disanayake and Lakshana Lakmini. This page presents the Pathum Mal Nela lyrics in Sinhala script (පැතුම් මල් නෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pathum Mal Nela |
|---|---|
| SINGER | Harshana Disanayake, Lakshana Lakmini |
| VIEWS | 8 |
| UPDATED |
Pathum Mal Nela Lyrics
Paethum mal nelaa paesakata athin atha aran
Gosin jeevithae samanola vandim ath baendan
Hithin pem pirunu pembara sinahaa mal nelan
Ithith aadarae gee pada gayamu hith baendan.......
Maewai hitha pinai katharae mirigu diya thaenee
Mulaa vanu epaa jeevana pahana mama vemi
Pipii atha vanai maa vetha bolanda hasaraeli
Piyaabanu epaa aadara kirula mata himi......
Durai paa ridaeii yana maga ruduru katu aenee
Andannata epaa thaniyata sadaa langa imi
Anduru ghana valaa hinahee ridee iri aendee
Vasanthaya velaa imu api gevena thuru divi......පැතුම් මල් නෙලා ගී පද
පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන්
ගොසින් ජීවිතේ සමනොල වඳිම් අත් බැඳන්
හිතින් පෙම් පිරුණු පෙම්බර සිනහා මල් නෙලන්
ඉතිත් ආදරේ ගී පද ගයමු හිත් බැඳන්.......
මැවෙයි හිත පිනයි කතරේ මිරිඟු දිය තැනී
මුලා වනු එපා ජීවන පහන මම වෙමි
පිපී අත වනයි මා වෙත බොළඳ හසරැළි
පියාඹනු එපා ආදර කිරුළ මට හිමි......
දුරයි පා රිදෙයි යන මග රුදුරු කටු ඇනී
අඬන්නට එපා තනියට සදා ළඟ ඉමි
අඳුරු ඝන වලා හිනැහේ රිදී ඉරි ඇඳේ
වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවි......
Related Songs and Tags
Pathum Mal Nela LyricsPathum Mal Nela Lyrics Englishපැතුම් මල් නෙලාපැතුම් මල් නෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake Lyrics