Sarungale Uda Ahase Lyrics
“Sarungale uda ahase paavi yanava” (සරුංගලේ උඩ අහසේ පාවී යනවා), Sarungale Uda Ahase (සරුංගලේ උඩ අහසේ) lyrics: a Sinhala children's song sung by Harshana Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සරුංගලේ උඩ අහසේ ගී පද.
| SONG | Sarungale Uda Ahase |
|---|---|
| SINGER | Harshana Disanayake |
| CATEGORY | Childrens Songs, Nostalgia |
| VIEWS | 31 |
| UPDATED |
Sarungale Uda Ahase Lyrics Singlish
Sarungale uda ahase paavi yanava
Idda gahe mal pipila sulange vanenava
Math ekka podi nangi bala innava
Me vage apata naene kiyala hitenava.....
Devata dige podi handaya pana pana yanava
Punchi malu varal sala peena yanava
Math ekka podi nangi bala innava
Me vage apata naene kiyala hitenava.....
Sellam bath uyanna mata epa kiyanava
Gam daele duva paninna epa kiyanava
Vel eli danga karanna epi kiyanava
Epa epa epa kiyana kiyum nithara ahenava.....
Mata aasai malak velaa suvanda genenna
Valakula vage ahase paavi yanna
Gahata velata kurullanta katha karanna
Apita ape punchi loke innata denna.....
Sarungale uda ahase.....සරුංගලේ උඩ අහසේ ගී පද
සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගී බලා ඉන්නවා
මේ වාගේ අපට නෑනේ කියලා හිතෙනවා.....
දෙවැට දිගේ පොඩි හඳයා පැන පැන යනවා
පුංචි මාළු වරල් සලා පීනා යනවා
මාත් එක්ක පොඩි නංගී බලා ඉන්නවා
මේ වාගේ අපට නෑනේ කියලා හිතෙනවා.....
සෙල්ලම් බත් උයන්න මට එපා කියනවා
ගම් දෑලේ දුව පනින්න එපා කියනවා
වෙල් එළියේ දඟ කරන්න එපි කියනවා
එපා එපා එපා කියන කියුම් නිතර ඇහෙනවා.....
මට ආසයි මලක් වෙලා සුවඳ ගෙනෙන්න
වළාකුලක් වගේ අහසේ පාවී යන්න
ගහට වැලට කුරුල්ලන්ට කතා කරන්න
අපිට අපේ පුංචි ලෝකේ ඉන්නට දෙන්න.....
සරුංගලේ උඩ අහසේ.....
Related Songs and Tags
Sarungale Uda Ahase LyricsSarungale Uda Ahase Lyrics Englishසරුංගලේ උඩ අහසේසරුංගලේ උඩ අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake Lyrics