Meka Sonduru Lokayak Lyrics by Harshana Disanayake
Meka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්) is a Sinhala song sung by Harshana Disanayake. The lyrics were written by Somarathne Disanayake, and the music is composed by Rohana Weerasinghe. This page presents the Meka Sonduru Lokayak lyrics in Sinhala script (මේක සොඳුරු ලෝකයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Meka Sonduru Lokayak |
|---|---|
| SINGER | Harshana Disanayake |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 99 |
| UPDATED |
Meka Sonduru Lokayak Lyrics
(Meka sonduru lokayak
Sathutu sinaha pirunu sadayak...//)
Mahathune ragena yanna in bindak
Ragena yanna in bindak
Asata kadulu epa sonduru dasun bondavi yavi
Layata susum epa senehe pathum pitavi yavi
Mahathune api natamu gayamu vayamu hinavi
Api natamu gayamu vayamu hinavi
Meka sonduru lokayak
Sathutu sinaha pirunu sadayak
Mahathune ragena yanna in bindak
Ragena yanna in bindak
Sura loken adi sura sepa asa nibada hamavi
Pera pinakin ape mehema lowaka upatha labavi
Mahathune api natamu gayamu vayamu hinavi
Api natamu gayamu vayamu hinavi
Meka sonduru...මේක සොඳුරු ලෝකයක් ගී පද
(මේක සොඳුරු ලෝකයක්
සතුටු සිනහ පිරුණු සාදයක්...//)
මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක්
රැගෙන යන්න ඉන් බිඳක්
ඇසට කදුළු එපා සොඳුරු දසුන් බොඳවී යාවී
ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිටවී යාවී
මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
අපි නටමු ගයමු වයමු හිනාවී
මේක සොඳුරු ලෝකයක්
සතුටු සිනහ පිරුණු සාදයක්
මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක්
රැගෙන යන්න ඉන් බිඳක්
සුර ලොකෙන් ඇදී සුර සැප අස නිබද හමාවී
පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවී
මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
අපි නටමු ගයමු වයමු හිනාවී
මේක සොඳුරු......Performances of Meka Sonduru Lokayak
Cover versions, live performances, and reality-show contestant performances of “Meka Sonduru Lokayak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMeka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක් ) - Harshana Dissanayake | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶Coverමේක සොදුරු ලෝකයක් | Meka Soduru Lokayak | Remix |Samanal thatu film song | Yaka Baba DJYaka Baba
▶CoverMeka sonduru Lokayak(මේක සොඳුරු ලෝකයක්) - Rohana Weerasinghe/ Harshana dissanayakeKavishka karunarathne
▶CoverMeka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්) | Lavan Abhishek | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMeka Sonduru Lokayak | මේක සොඳුරු ලෝකයක් | Uresha Ravihari | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමේක සොඳුරු ලෝකයක් | Meka Sonduru Lokayak | Guitar Lesson & Tabs - Saho Music StudioSaho Music Studio
▶CoverMeka Soduru Lokayak(මේක සොදුරු ලෝකයක්) |Harshana Dissanayake |Sinhala Songs AudioSinhala Songs Audio
▶CoverMeka Sonduru Lokayak - Cover song මේක සොඳුරු ලෝකයක්Samath Kariyawasam
▶CoverMeka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්) - Dute Cover - Original by Harshana DissanayakeAvish Music
▶Coverමේක සොඳුරු ලෝකයක් | Meka Soduru Lokayak | Cover @BadBoysMusicOfficialBad Boys Music Official
▶CoverMeka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්) RemixEDM Remix
▶Coverප්‍රතිභා ප්‍රභා | මේක සොඳුරු ලෝකයක් | Meka Sonduru LokayakTashini Arogya Jayamanna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Meka Sonduru Lokayak LyricsMeka Sonduru Lokayak Lyrics Englishමේක සොඳුරු ලෝකයක්මේක සොඳුරු ලෝකයක් ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist
