Pandarin Iskoleta Lyrics by Harshana Disanayake
Pandarin Iskoleta (පාන්දරින් ඉස්කෝලේට) is a Sinhala song sung by Harshana Disanayake. The lyrics were written by Admiral Somathilake Dissanayake, and the music is composed by Sunil Dayananda Konara. This page presents the Pandarin Iskoleta lyrics in Sinhala script (පාන්දරින් ඉස්කෝලේට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pandarin Iskoleta |
|---|---|
| SINGER | Harshana Disanayake |
| LYRICIST | Admiral Somathilake Dissanayake |
| COMPOSER | Sunil Dayananda Konara |
| VIEWS | 82 |
| UPDATED |
Pandarin Iskoleta Lyrics
Paandarin iskoleta tantu karatten
Thoppi gona issarahin man pitipassen
(Hani hanikata umba yanakota.....//)
Paara kiyan na thonen paara kiyan na keviten.......
Punchi kaale umbata bonna erichcha kiri biwwalu man
Watta pahala umbe pinum dakkaama hinahunalu man
Laadam nati umbe paa kura gal kandedi ridenataram
Umbe kandulu mata kiyaddi umbata horen andanava man......
Paara kiyan na thonen paara kiyan na keviten.......
Iskolen shilpa aran man loku minihak wennam
Biwwa kirata edda barata kalaguna man salakannam
Bari bara dena me viyakara umbe karen galavannam
Ujaaruvata duwa paninna gejji valak paladannam
Paara kiyan na thonen paara kiyan na keviten.......
Paandarin iskoleta......පාන්දරින් ඉස්කෝලේට ගී පද
පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
(හනි හනිකට උඹ යනකොට.....//)
පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්.......
පුංචි කාලේ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහළ උඹේ පිනුම් දැක්කම හිනැහුණාලු මං
ලාඩම් නැති උඹේ පා කුර ගල් කන්දෙදි රිදෙන තරම්
උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් අඬනවා මං......
පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්.......
ඉස්කෝලෙන් ශිල්ප අරන් මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට කළගුණ මං සලකන්නම්
බැරි බර දෙන මේ වියකර උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න ගෙජ්ජි වැලක් පළඳන්නම්
පාර කියන් නෑ තෝනෙන් පාර කියන් නෑ කෙවිටෙන්.......
පාන්දරින් ඉස්කෝලේට......
Performances of Pandarin Iskoleta
Cover versions, live performances, and reality-show contestant performances of “Pandarin Iskoleta” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverPandarin Iskoleta song | පාන්දරින් ඉස්කෝලෙට ටැංටු කරත්තෙන් | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverPandarin Iskoleta (පාන්දරින් ඉස්කෝලෙට) | Kids Dance | Sinhala Lama Gee | Achini Upeksha - DancingAchini Upeksha - Dancing
▶CoverPandarin Iskoleta Tantu Karaththen | පාන්දරින් | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverපාන්දරින් ඉස්කෝලෙට | Pandarin Iskoleta | Alvin and the Chipmunks VersionT D Channel
▶CoverPandarin Iskoleta | පාන්දරින් ඉස්කෝලෙට | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶CoverLama Gee | Pandarin Iskoleta (පාන්දරින් ඉස්කෝලෙට) | Harshana DissanayakeAdmiral Somathilaka Dissanayake
▶Coverපාන්දරින් ඉස්කෝලෙට . # ## Dance ishu Dancing AcademyIshu Dancing Academy
▶CoverPandarin Iskoleta | පාන්දරින් ඉස්කෝලෙට | Harshana DissanayakeCharana TV
▶CoverPandarin iskoleta - පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්Pancho TV SL - පැන්චෝ TV
▶Coverපාන්දරින් ඉස්කෝලෙටIndika Ariyarathne
▶CoverPandarin Iskoleta (පාන්දරින් ඉස්කෝලෙට)SSDP TV
▶Coverපාන්දරින් ඉස්කෝලෙට_pandarin Iskoleta_Cover DanceMaathra Dance Academy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pandarin Iskoleta LyricsPandarin Iskoleta Lyrics Englishපාන්දරින් ඉස්කෝලේටපාන්දරින් ඉස්කෝලේට ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake LyricsSunil Dayananda Konara ComposerAdmiral Somathilake Dissanayake Lyricist

