Nima Nowunu Wasanthe Lyrics
“Nima nowunu wasanthe” (නිමා නොවුනු වසන්තේ), Nima Nowunu Wasanthe (නිමා නොවුනු වසන්තේ) lyrics: a Sinhala love song sung by Harshana Disanayake, with words by Madhu Wijekoon and music by Avishka Laknath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිමා නොවුනු වසන්තේ ගී පද.
| SONG | Nima Nowunu Wasanthe |
|---|---|
| SINGER | Harshana Disanayake |
| LYRICIST | Madhu Wijekoon |
| COMPOSER | Avishka Laknath |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Nima Nowunu Wasanthe Lyrics Singlish
Nima nowunu wasanthe
Pema duhulel lamada howa
Bala sitimi adarayan obe ruwa diha
Katha karayi oya aes deka
Me sita addarata wela
Sihilal sulangin sipagami
Senehasa tawara
Palu hina eliya weti
Pata selayen sarasi
Nethu piri kandulaka unuhuma
Diya kara heluna
Hita piri senehasa sihiwi
Yahanata mudu pahasa windi
Numbe adara hita pahadul
Senehen banduna
Sanda madalata tharuda aethi
Numba mata himi nowunu heti
Hagum sit malina gilihi
Hita tani wuwa
Thurulata gena wethira imi
Sihinenwath eda yali
Mage adara sihinaye pem hita welapenawa
Nima nowunu wasanthe....නිමා නොවුනු වසන්තේ ගී පද
නිමා නොවුනු වසන්තේ
පෙම දුහුලැල් ලමැද හොවා
බලා සිටිමි ආදරයෙන් ඔබේ රුව දිහා
කතා කරයි ඔය ඇස් දෙක
මේ සිත අද්දරට වෙලා
සිහිලැල් සුළඟින් සිපගමි
සෙනෙහස තවරා
පාලු හීන එලිය වැටී
පාට සේලයෙන් සැරසී
නෙතු පිරි කඳුලක උණුහුම
දිය කර හැලුනා
හිත පිරි සෙනෙහස සිහිවී
යහනත මුදු පහස විඳී
නුඹේ ආදර හිත පැහැදුල්
සෙනෙහෙන් බැඳුනා
සඳ මඩලට තරුද ඇති
නුඹ මට හිමි නොවුණු හැටී
හැඟුම් සිත් මලින් ගිලිහි
හිත තනි වූවා
තුරුලට ගෙන වැතිර ඉමි
සිහිනෙන්වත් ඒද යලී
මගෙ ආදර සිහිනයේ පෙම් හිත වැලපෙනවා
නිමා නොවුනු වසන්තේ....Related Songs and Tags
Nima Nowunu Wasanthe LyricsNima Nowunu Wasanthe Lyrics Englishනිමා නොවුනු වසන්තේනිමා නොවුනු වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake LyricsAvishka Laknath ComposerMadhu Wijekoon Lyricist