Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Harshana Disanayake
  3. Iren Handen Lyrics

Iren Handen Lyrics (ඉරෙන් හඳෙන්) by Harshana Disanayake

Iren Handen Lyrics

Chitrapataya: Suriya Arana (2004)

Iren handen eliya aran
Gahen valen suwada aran
Alen dolen sisila aran
(Apata sadunu ape lokaye
Sathutu wenna enna yaluwe)...//

Samana la tatu sidinnepa
Pata meki yai dedunne
Gaha vala sidi damannepa
Polowa dewi yai ira ginne
(Apata sadunu ape lokaye
Sathuta sada rakimu yaluwe)...//

Iren handen eliya aran
Gahen valen suwada aran
Alen dolen sisila aran
(Apata sadunu ape lokaye
Sathutu wenna enna yaluwe)...//

Nata gayana batiti malitto
Apa depa siwpa ettho
Ire hande gahe vale
Api vagem urumaya ettho
(Apata sadunu ape lokaye
Sathuta beda ganimu yaluwe)...//

Iren handen eliya aran
Gahen valen suwada aran
Alen dolen sisila aran
Apata sadunu ape lokaye
Sathutu wenna enna yaluwe
Apata sadunu ape lokaye
Sathuta sada rakimu yaluwe

ඉරෙන් හඳෙන් ගී පද

චිත්‍රපටය: සූරිය අරණ (2004)

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්
(අපට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ)...//

සමනල තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහ වැල සිඳි දමන්නෙපා
පොළොව දැවී යයි ඉර ගින්නේ
(අපට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාලුවේ)...//

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්
(අපට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ)...//

නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිව්පා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ
(අපට සැදුනු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාලුවේ)...//

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්
අපට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ
අපට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාලුවේ

Iren Handen (ඉරෙන් හඳෙන්) is a Sinhala song sung by Harshana Disanayake. The lyrics were written by Somarathne Disanayake, and the music is composed by Rohana Weerasinghe. This page presents the Iren Handen lyrics in Sinhala script (ඉරෙන් හඳෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Iren Handen including singer, lyricist, composer, and view count
SONGIren Handen
SINGERHarshana Disanayake
LYRICISTSomarathne Disanayake
COMPOSERRohana Weerasinghe
CATEGORYNature, Sinhala Movie Song
VIEWS133
UPDATEDMay 2026

Performances of Iren Handen

Cover versions, live performances, and reality-show contestant performances of “Iren Handen” on YouTube.

Reality Show Performances · 2

▶
Reality ShowIren Haden - ඉරෙන් හඳෙන් | Kaveen Akash | Hiru Star - Episode 04Iren Haden
▶
Reality Showඉරෙන් හඳෙන් | iren handen | Amadi Hettiarachchi | Super 40 Colour Night ‪@Ingiriya‬Amadi Hettiarachchi

Cover Versions · 12

▶
CoverIren Handen (ඉරෙන් හඳෙන් ) Sooriya Arana Film songPathum Withanarachchi
▶
Coverඉරෙන් හඳෙන් එළිය අරන්KIDZ ZONE SL#
▶
CoverIren HandenCJ Kumarage
▶
CoverIren Handen (Sooriya Arana)Hema Prasanna Bambarende
▶
Coverඉරෙන් හඳෙන්Mr.Geenu.........
▶
CoverIren Handen ඉරෙන් හඳෙන් Hela Mihira 2021SAHAS Lake Resort
▶
CoverIren Handen - ඉරෙන් හඳෙන් එළිය අරන් Sooriya Arana - සූරිය අරණ 20042020 ජනපති
▶
Coverඉරෙන් හඳෙන් (Kids dance for Iren Handen movie song)Axlr Sound Labs
▶
Coverඉරෙන් හඳෙන් (Iren Handen) ┃ සූරිය අරණ (Suriya Arana) - Cover song by Shakuni PabasaraShakuni Pabasara
▶
Coverඉරෙන් හ‍ඳෙන් | Iren HandenGayanath Perera
▶
Coverඉරෙන් හඳෙන් [ සූරිය අරණ ] II IREN HANDEN - HARSHANA DISSANAYAKE - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶
Coverඔයා ඉරෙන් හඳෙන් ( Oya iren handen )Chiran Windsor

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Iren Handen LyricsIren Handen Lyrics Englishඉරෙන් හඳෙන්ඉරෙන් හඳෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Iren Handen" by Harshana Disanayake

Song Video

More from Harshana Disanayake

  • Ahasa Kisida Napuru Wii Natha Lyrics10
  • Andakare Lyrics21
  • Aththamma Niwan Gihin Lyrics466
  • Bak Mee Gaha Langa Lyrics64
  • Bo Pathak Lyrics1
  • Diyaberaliya Dalu Lyrics71
  • Eda Gimkala Lyrics1
  • Iren Handen Eliya Aran Lyrics1.4k
  • Kasa Pupurana (Dalada Perahera) Lyrics61
  • Katu Athara Unath Lyrics22
  • Kusum Pipena Lyrics562
  • Liyuu Kavi Lyrics1
  • Meka Sonduru Lokayak Lyrics139
  • Nathara Wunu Gangakda Jiwithe Lyrics1
  • Nima Nowunu Wasanthe Lyrics8
  • Nubata Ma Lyrics1
  • Numba Nethiwa Lyrics1
  • Pandarin Iskoleta Lyrics106
  • Pathum Mal Nela Lyrics12
  • Pichcha Kekulu Lyrics52
  • Podi Hamuduruwo Lyrics77
  • Rahasin Kiyanna Lyrics15
  • Rathnapuren Lyrics1
  • Re Wedamura Lyrics1
  • Sarungale Lyrics1
  • Sarungale Uda Ahase Lyrics31
  • Sihinayenma Lyrics1
  • Thaththa Wage Lyrics23
  • Thaththage Suwanda Lyrics1
  • Ude Hawa Lyrics1
  • Vee Kurullekuta Lyrics1
  • Wakkada Langa Diyakadiththe Lyrics1
  • Wewa Ismaththe Lyrics17
  • View All Songs34

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58