Bak Mee Gaha Langa Lyrics
“Bak mee gaha langa vakkada aine” (බක් මී ගහ ළඟ වක්කඩ අයිනේ), Bak Mee Gaha Langa (බක් මී ගහ ළඟ) lyrics: a Sinhala Buddhist devotional song sung by Harshana Disanayake, with words by Somarathne Disanayake and music by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බක් මී ගහ ළඟ ගී පද.
| SONG | Bak Mee Gaha Langa |
|---|---|
| SINGER | Harshana Disanayake |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Edward Jayakody |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 64 |
| UPDATED |
Bak Mee Gaha Langa Lyrics Singlish
Bak mee gaha langa vakkada aine
Kok naide sil aragena amme
Aththammala sil aragena vagei
Lassana sudu patai dakkaama siriyavai...
Vatapita balanne nae aesipiya helanne nae
Aththammala bana ketila vagei
Aththammala sil ganne poyatamai
Poya naethath sil aragena amme
Kokku hari hondai...//
Bak mee gaha...
Thitta petav uda panna kok naide hota damma
Thitta petav allagena gila damma
Sudu piruvata anda sitiyata un amme
Aththammala vage honda sil un langa nae
Boru sil amme...//
Bak mee gaha...බක් මී ගහ ළඟ ගී පද
බක් මී ගහ ළඟ වක්කඩ අයිනේ
කොක් නයිදේ සිල් අරගෙන අම්මේ
අත්තම්මලා සිල් අරගෙන වාගෙයි
ලස්සන සුදු පාටයි දැක්කම සිරියාවයි...
වටපිට බලන්නේ නෑ ඇසිපිය හෙලන්නේ නෑ
අත්තම්මලා බණ කෙටිලා වගෙයි
අත්තම්මලා සිල් ගන්නේ පෝයටමයි
පෝය නැතත් සිල් අරගෙන අම්මේ
කොක්කු හරි හොඳයි...//
බක් මී ගහ...
තිත්ත පැටව් උඩ පැන්නා කොක් නයිදේ හොට දැම්මා
තිත්ත පැටව් අල්ලාගෙන ගිල දැම්මා
සුදු පිරුවට ඇඳ සිටියට උන් අම්මේ
අත්තම්මලා වගේ හොඳ සිල් උන් ළඟ නෑ
බොරු සිල් අම්මේ...//
බක් මී ගහ...
Related Songs and Tags
Bak Mee Gaha Langa LyricsBak Mee Gaha Langa Lyrics Englishබක් මී ගහ ළඟබක් මී ගහ ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Disanayake SongsHarshana Disanayake LyricsDisanayake LyricsEdward Jayakody ComposerSomarathne Disanayake Lyricist