Song Details: Singer & Composer Information
Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) Lyrics in Sinhala (ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ (බූට් සිංදුව) ගී පද) and English by Achala Madusanka, Kanishka Salinda, Nuwan Bulathsinghala, Rajitha Banuka, and Varun Thushyanthan, written by Shehan Galahitiyawa and composed by V Prajeev. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Gassa Balala Yanne Hichchi Kollo (Boot Song)
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) Lyrics

Gassa balala yanne hichchi kollō veida mella
Vasse nala vāge issi kondē būsi kella
Bälman pāla aidō kellē bällē ella tälla
Ochcham pāla sallam veidō rēnē kollan mella
Ingi vasa dāsa... lā dethola rosa
Nē kollō rēnē avula tävula
Gäta pichchi māla... ratu konda bola
Rävatichchi kochchi hichchi kella
Gassa balala yanne hichchi kollō veida mella
Vasse nala vāge issi kondē būsi kella

(Vēndām Gōpāl vēndām)
Mē bhāri... nē kāri... nē bēri... mata inna denna
Pāvi... hada yāvi... api nē sasala...
Hari gōri... ara lēdi... apē nādi... nē kisidā gässi
Nāri... hari gōri... vanchākāri
(Tamil Rap)
Ruva mavāna kiyanne manasē... atha vanālā eyālā rävatē
Ayyō nägadin mē vāge käraki
Ravataganna davataganna langata ganna bä.....
(Tamil Rap)

Mē äs deka äs deka äs deka
Äs deka māne ragāna... inga gässenna tāleta damāna
Rändenna māge pāmula... api anangayō vāgenē
Boru sankara pānā handa nagā... api chanchala vennē katu kaka
Nayā vidāibara dana gagā... kolu rēna dāsa vasā
Sansārē pēnna... āvā mat vīlā
Api nēnē häduvē kisidā vīlā māttu
Äs māne chātu... dämmāta pādu
Kolu rēnata nēnē hita denne sātu
Lanu kāpu kollō... būt kāpu kollō
Dän YouTube Facebook like karannō
Pema nēnē kāndu... kolu rēnē āndu
Mē kellan ekkan nēnē bindu

Gassa balala yanne hichchi kollō veida mella
Vasse nala vāge issi kondē būsi kella
Mē bhāri... nē kāri... nē bēri.... mata inna denna
Pāvi hada yāvi api nē sasala...

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ (බූට් සිංදුව) ගී පද

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල
බැල්මන් පාලා ඇයිදෝ කෙල්ලේ බෙල්ලේ එල්ලා තැල්ල
ඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ රෑනේ කොල්ලන් මෙල්ල
ඉඟි වසා දෑස... ලා දෙතොල රෝස 
නෑ කොල්ලෝ රෑනේ අවුල තැවුල 
ගැට පිච්ච මාල... රතු කොණ්ඩ බෝල 
රැවටිච්චි කොච්චි හිච්චි කෙල්ල
ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල

(වේන්ඩාම් ගෝපාල් වේන්ඩාම්)
මේ භාරි... නෑ කාරි... නෑ බේරි... මට ඉන්න දෙන්න
පාවී... හද යාවී... අපි නෑ සසල... 
හරි ගෝරි... අර ලේඩි... අපේ නාඩි... නෑ කිසිදා ගැස්සී 
නාරි... හරි ගෝරි... වංචාකාරි
(Tamil Rap)
රුව මවාන කියන්න මනසේ... අත වනාලා එයාලා රැවටේ
අයියෝ නැගඩින් මේ වගේ කැරකී 
රවටගන්න දවටගන්න ළඟට ගන්න බෑ.....
(Tamil Rap)

මේ ඇස් දෙක ඇස් දෙක ඇස් දෙක
ඇස් දෙක මානේ රඟාන... ඉඟ ගැස්සෙන තාලෙට දමාන 
රැඳෙන්න මාගේ පාමුල... අපි අනංගයෝ වාගේනේ
බොරු සංකර පානා හඬ නගා... අපි චංචල වෙන්නෑ කටු කකා
නයා විඩයිබර දණ ගගා... කොලු රෑන දෑස වසා
සංසාරේ පේන්න... ආවා මත් වීලා
අපි නෑනේ හැඬුවේ කිසිදා වීලා මාට්ටු
ඇස් මානේ චාටු... දැම්මාට පාඩු 
කොලු රෑනට නෑනේ හිත දෙන්නේ සාත්තු
ලණු කාපු කොල්ලෝ... බූට් කාපු කොල්ලෝ
දැන් YouTube Facebook like කරන්නෝ
පෙම නෑනේ කාන්දු... කොලු රෑනේ ආණ්ඩු
මේ කෙල්ලන් එක්කන් නෑනේ බින්දු

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල
මේ භාරි... නෑ කාරි... නෑ බේරි.... මට ඉන්න දෙන්න
පාවී හද යාවී අපි නෑ සසල...

Frequently Asked Questions

Who sang Gassa Balala Yanne Hichchi Kollo (Boot Song)?

Achala Madusanka performed Gassa Balala Yanne Hichchi Kollo (Boot Song). Achala Madusanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) lyrics?

The lyrics for Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Gassa Balala Yanne Hichchi Kollo (Boot Song)?

V Prajeev composed the music for Gassa Balala Yanne Hichchi Kollo (Boot Song). V Prajeev is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) complete lyrics?

You can find the complete Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Gassa Balala Yanne Hichchi Kollo (Boot Song)?

Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ (බූට් සිංදුව) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ (බූට් සිංදුව) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Gassa Balala Yanne Hichchi Kollo (Boot Song) LyricsGassa Balala Yanne Hichchi Kollo (Boot Song) Song LyricsGassa Balala Yanne Hichchi Kollo (Boot Song) Lyrics Englishගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ (බූට් සිංදුව) Lyricsගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ (බූට් සිංදුව) ගීතයේ පද පෙළLyrics With TransliterationAchala Madusanka SongsAchala Madusanka LyricsMadusanka LyricsMadusanka Song LyricsV Prajeev ComposerShehan Galahitiyawa Lyricist
Comments & Discussion

Share your thoughts about "Gassa Balala Yanne Hichchi Kollo (Boot Song)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Gassa Balala Yanne Hichchi Kollo (Boot Song)" by Achala Madusanka

Song Video