Hiru Deviyange Lyrics
“Hiru deviyange varam laba” (හිරු දෙවියන්ගේ වරම් ලබා): Hiru Deviyange (හිරු දෙවියන්ගේ) lyrics, a Sinhala folk song sung by Achintha Sudarshani and Thisari Nethmini Perera, with words by Duminda Hadapangoda and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරු දෙවියන්ගේ ගී පද.
| SONG | Hiru Deviyange |
|---|---|
| SINGER | Achintha Sudarshani, Thisari Nethmini Perera |
| LYRICIST | Duminda Hadapangoda |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 22 |
| UPDATED |
Hiru Deviyange Lyrics Singlish
Hiru deviyange varam laba
Suba nakathin pahanak dalva
Navum kalen kiri diya uthura
Hiru mangalle
Gam meddhama malvara ve
Hiru mangalle.....
(Goma mati ga ge bima opala
Atu kotu nava sahalin purava
Kurani pura isurin sapire
Hiru mangalle...//)
Gam meddhama malvara ve
Hiru mangalle.....
(Vihinga hadin kuhu kuhu gana
Gas vel pala bara vi lelena
Samadema muva hasarel negena
Hiru mangalle...//)
Gam meddhama malvara ve
Hiru mangalle.....
Hiru deviyange varam laba....
(Gam meddhama malvara ve
Hiru mangalle...///)හිරු දෙවියන්ගේ ගී පද
හිරු දෙවියන්ගේ වරම් ලබා
සුබ නැකතින් පහනක් දල්වා
නැවුම් කලෙන් කිරි දිය උතුරා
හිරු මංගල්ලේ
ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ.....
(ගොම මැටි ගා ගේ බිම ඔපලා
අටු කොටු නව සහලින් පුරවා
කුරණි පුරා ඉසුරින් සපිරේ
හිරු මංගල්ලේ...//)
ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ.....
(විහිඟ හඬින් කුහු කුහු ගානා
ගස් වැල් පල බර වී ලෙලෙනා
සැමදෙන මුව හසරැල් නැගෙනා
හිරු මංගල්ලේ...//)
ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ.....
හිරු දෙවියන්ගේ වරම් ලබා....
(ගම් මැද්දම මල්වර වේ
හිරු මංගල්ලේ...///)Performances of Hiru Deviyange
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Deviyange” on YouTube.
Cover Versions · 5
▶Coverහිරු දෙවියන්ගේ - "සාම" චිත්‍රපටයේ තේමා ගීතය - Hiru Dewiyange - "Sama" Movie Theme Song - Mahesh JayMahesh Jay
▶CoverHiru deviyange (හිරු දෙවියන්ගේ)S. M. Thushara Lakshman
▶CoverHiru deviyange... (හිරු දෙවියන්ගේ...)Duminda Handapangoda
▶CoverHiru Deviyange | හිරු දෙවියන්ගේ | එඩ්වඩ් ජයකොඩි | පද රචනය ගුණසේන කඩිගමුවGunasena Kadigamuwa
▶Coverහිරු දෙවියන්ගේ ( Hiru Deviyange ) - Fienera ' 22Seedlings International Montessori school
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Deviyange LyricsHiru Deviyange Lyrics Englishහිරු දෙවියන්ගේහිරු දෙවියන්ගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAchintha Sudarshani SongsAchintha Sudarshani LyricsSudarshani LyricsRohana Weerasinghe ComposerDuminda Hadapangoda Lyricist