Mage Yalu Malu Lyrics
“Mage yaalu maalu maalu ape yaalu” (මගේ යාලු මාළු මාළු අපේ යාලු...//), Mage Yalu Malu (මගේ යාලු මාළු) lyrics: a Sinhala children's song sung by Adithya Bandara, Diyas Sanvidu, and Saduni Piyumika, with words by Sunil Ariyarathna and music by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ යාලු මාළු ගී පද, and many know it simply as Mage yaalu.
| SONG | Mage Yalu Malu |
|---|---|
| SINGER | Adithya Bandara, Diyas Sanvidu, Saduni Piyumika |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Edward Jayakody |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 52 |
| UPDATED |
Mage Yalu Malu Lyrics Singlish
Mage yaalu maalu maalu ape yaalu...
Peena peena wathure yaalu maalu athare hinawenna athnam
Kadahi oru hadala e oru wala nagala muhudu yanna athnam....
(mage yaalu maalu maalu ape yaalu...)
Gawi gawi ahase kurulu petaw raene igila yanna athnam
Poru gapu kumbure perali perali wagure mada nanna athnam....
(mage yaalu maalu maalu ape yaalu...)
Sewana sadana thuru wel suwada hamana wana mal balaganna athnam
Karawennatath nodi melawennatath nodi thiaganna athnam....
(mage yaalu maalu maalu ape yaalu...)මගේ යාලු මාළු ගී පද
මගේ යාලු මාළු මාළු අපේ යාලු...//
පීන පීන වතුරේ යාලු මාළු අතරේ හිනාවෙන්න ඇත්නම්
කඩදහි ඔරු හදලා ඒ ඔරු වල නැගලා මුහුදු යන්න ඇත්නම්....
(මගේ යාලු මාළු මාළු අපේ යාලු...//)
ගෑවි ගෑවි අහසේ කුරුලු පැටව් රෑනේ ඉගිල යන්න ඇත්නම්
පෝරු ගාපු කුඹුරේ පෙරළි පෙරළි වගුරේ මඩ නාන්න ඇත්නම්....
(මගේ යාලු මාළු මාළු අපේ යාලු...//)
සෙවණ සදන තුරු වැල් සුවඳ හමන වන මල් බලාගන්න ඇත්නම්
කරවෙන්නටත් නොදී මැලවෙන්නටත් නොදී තියාගන්න ඇත්නම්....
(මගේ යාලු මාළු මාළු අපේ යාලු...//)
Related Songs and Tags
Mage Yalu Malu LyricsMage Yalu Malu Lyrics Englishමගේ යාලු මාළුමගේ යාලු මාළු ගීතයේ පද පෙළLyrics With TransliterationAdithya Bandara SongsAdithya Bandara LyricsBandara LyricsEdward Jayakody ComposerSunil Ariyarathna Lyricist