Song Details: Singer & Composer Information
Seetha Lyrics in Sinhala (සීතා ගී පද) and English by Adithya Weliwatta, written by Dhanushka Fernando and composed by Sachith Ruvindu Bogoda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Seetha
✍️ LYRICIST
👁️ VIEWS
11

Seetha Lyrics

Hade kukusak sangawa
Nuba mageyi kiya seetha
Hita dekona thaba
Mulu lowa vanasa
Geniyanna enna epa kisida…

Kadulu bara mandaramay
Andura huru wu manthale
Heeniyata seeruwata mata danena premadare…

Lowak kalabu maha thejasa
Pemak langadi sunu visunu wa
Yati hit asha athimuth
Iwasana seema…
Uganimu ravanagen…

Kadulu bara mandaramay
Andura huru wu manthale
Heeniyata seeruwata mata danena premadare…

Angili thudaka dewatillak
Nomathi pemak rasa gunaka man
Pathiwatha pira kumatada
Giniyam puja…
Uganimu ravanagen…

Kadulu bara mandaramay
Mata danena premadare
Andura huru wu manthale
Mata danena premadare

Kadulu bara mandaramay
Mata danena premadare

සීතා ගී පද

හදේ කුකුසක් සඟවා
නුඹ මගෙයි කියා සීතා
හිත දෙකොන තබා
මුළු ලොව වනසා
ගෙනියන්න එන්න එපා කිසිදා…

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

ලොවක් කැළඹු මහ තේජස
පෙමක් ළඟදි සුනු විසුණු ව
යටි හිත් ආශා ඇතිමුත්
ඉවසන සීමා…
උගනිමු රාවණාගෙන්…

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

ඇඟිලි තුඩක දැවටිල්ලක්
නොමැති පෙමක රස ගුණක මං
පතිවත පිරා කුමටද
ගිනියම් පූජා…
උගනිමු රාවණාගෙන්…

කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ
අඳුර හුරු වූ මංතලේ
මට දැනෙන ප්‍රේමාදරේ

කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ

Frequently Asked Questions

Who sang Seetha?

Adithya Weliwatta performed Seetha. Adithya Weliwatta is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Seetha lyrics?

The lyrics for Seetha were written by Dhanushka Fernando. Dhanushka Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Seetha?

Sachith Ruvindu Bogoda composed the music for Seetha. Sachith Ruvindu Bogoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Seetha complete lyrics?

You can find the complete Seetha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Seetha?

Seetha has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සීතා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සීතා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Seetha LyricsSeetha Song LyricsSeetha Lyrics Englishසීතා Lyricsසීතා ගීතයේ පද පෙළLyrics With TransliterationAdithya Weliwatta SongsAdithya Weliwatta LyricsWeliwatta LyricsWeliwatta Song LyricsSachith Ruvindu Bogoda ComposerDhanushka Fernando Lyricist
Comments & Discussion

Share your thoughts about "Seetha" or discuss the lyrics with other music lovers.

Loading comments...