Oya Deepu Duka Lyrics
“Oya dipu duka tama vindinava” (ඔයා දීපු දුක තාම විඳිනවා): Oya Deepu Duka (ඔයා දීපු දුක) lyrics, a Sinhala heartbreak song sung by Ajith Anthani, with words by Rasika Chamara and music by Prabhath Indrajith, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Oya dipu, and in Sinhala it is ඔයා දීපු දුක ගී පද.
| SONG | Oya Deepu Duka |
|---|---|
| SINGER | Ajith Anthani |
| LYRICIST | Rasika Chamara |
| COMPOSER | Prabhath Indrajith |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Oya Deepu Duka Lyrics Singlish
Oya dipu duka tama vindinava
Hadavatin pem kala hinda
Hadaganna hita tama hadanava
Oyava mata nolabena hinda
Me gahena panatath vada
Man numba adare kala
Senehasama kandule tiya oya
Duka dila yannata giya
(Nolabunath me bhave oya
Matu bhave nolabennepa..//)
Pethu deyak naha itu vila
Thavamath mage jeevithe
Labena deyath mata natiwenava
Meyado mage daiwe
Avasana mohothe pava
Miyadenne oba gena sita
Pem keruwe boruwata oya kamak na
Inna satutin sada
Satutak naha thavamath denila
Wenweela giyada patan
Labunu dukath naha aduwila
Pem kala hitaka taram
Avasana mohothe pava
Miyadenne oba gena sita
Pem keruwe boruwata oya kamak na
Inna satutin sada
Oya dipu duka....ඔයා දීපු දුක ගී පද
ඔයා දීපු දුක තාම විඳිනවා
හදවතින් පෙම් කළ හින්දා
හදාගන්න හිත තාම හදනවා
ඔයාව මට නොලැබෙන හින්දා
මේ ගැහෙන පණටත් වඩා
මං නුඹට ආදරෙ කළා
සෙනෙහසම කඳුලේ තියා ඔයා
දුක දීලා යන්නට ගියා
(නොලැබුණත් මේ භවේ ඔයා
මතු භවේ නොලැබෙන්නෙපා..//)
පැතූ දෙයක් නැහැ ඉටු වීලා
තවමත් මගේ ජීවිතේ
ලැබෙන දෙයත් මට නැතිවෙනවා
මෙයදෝ මගේ දෛවේ
අවසාන මොහොතේ පවා
මියැදෙන්නේ ඔබ ගැන සිතා
පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ
ඉන්න සතුටින් සදා
සතුටක් නැහැ තවමත් දැනිලා
වෙන්වීලා ගියදා පටන්
ලැබුණු දුකත් නෑහැ අඩුවීලා
පෙම් කළ හිතක තරම්
අවසාන මොහොතේ පවා
මියැදෙන්නේ ඔබ ගැන සිතා
පෙම් කෙරුවේ බොරුවට ඔයා කමක් නෑ
ඉන්න සතුටින් සදා
ඔයා දීපු දුක....Related Songs and Tags
Oya Deepu Duka LyricsOya Deepu Duka Lyrics Englishඔයා දීපු දුකඔයා දීපු දුක ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Anthani SongsAjith Anthani LyricsAnthani LyricsPrabhath Indrajith ComposerRasika Chamara Lyricist