Song Details: Singer & Composer Information
Ko Mage Adare Lyrics in Sinhala (කෝ මගේ ආදරේ ගී පද) and English by Ajith Rathnaweera and Shani Nanayakkara, written by Nihal Gamhewa and composed by Nihal Gamhewa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ko Mage Adare
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Ko Mage Adare Lyrics

(Ko mage aadare).....// 
Sihineki mata pitupaewa obage situm 
Naa mage aadare senehasa mage 
Weradee lesin oba sitoo.......

Balaaporottuwa athiwa mese 
Oba maa langa nirathuru unnaa 
Sithiwili atharata sira weelaa 
Oba taniwama maa gena sithalaa 
Obagen midilaa yanu baa wen welaa 
Nolabena deakata oba sitha rawataa.......

Ko mage aadare 
Sihineki mata pitupaewa obage situm 
Naa mage aadare senehasa mage 
Weradee lesin oba sitoo.......

Lanwunu tharamata kohomada maa 
Yeheliyakata se amathanne 
Naa waradak kara nathi bawa nam 
Sithata daanena lesamai kiwee 
Aaye kawadaa hamuwannada maa 
Sitha ridawana tharamata oba weradee.......

(Ko mage aadare).....// 
Sihineki mata pitu paewa obage situm 
Naa mage aadare senehasa mage 
Weradee lesin oba sitoo

(Sihineki mata pitu paewa obage situm 
Senehasa mage weradee lesin oba sitoo)...// 
Sihineki mata pitu paewa obage situm

කෝ මගේ ආදරේ ගී පද

(කෝ මගේ ආදරේ).....//
සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම්
නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ 
වැරදී ලෙසින් ඔබ සිතූ.......

බලාපොරොත්තුව ඇතිව මෙසේ 
ඔබ මා ළඟ නිරතුරු උන්නා
සිතිවිලි අතරට සිර වීලා
ඔබ තනිවම මා ගැන සිතලා
ඔබගෙන් මිදිලා යනු බෑ වෙන් වෙලා
නොලැබෙන දේකට ඔබ සිත රවටා.......

කෝ මගේ ආදරේ
සිහිනෙකි මට පිටුපෑව ඔබගේ සිතුම්
නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ 
වැරදී ලෙසින් ඔබ සිතූ.......

ළංවුණු තරමට කොහොමද මා
යෙහෙළියකට සේ අමතන්නේ
නෑ වරදක් කර නැති බව නම් 
සිතට දැනෙන ලෙසමයි කීවේ
ආයේ කවදා හමුවන්නද මා
සිත රිදවන තරමට ඔබ වැරදී.......

(කෝ මගේ ආදරේ).....//
සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්
නෑ මගේ ආදරේ සෙනෙහස මගෙ 
වැරදී ලෙසින් ඔබ සිතූ

(සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්
සෙනෙහස මගෙ වැරදී ලෙසින් ඔබ සිතූ)...//
සිහිනෙකි මට පිටු පෑව ඔබගේ සිතුම්

Frequently Asked Questions

Who sang Ko Mage Adare?

Ajith Rathnaweera performed Ko Mage Adare. Ajith Rathnaweera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ko Mage Adare lyrics?

The lyrics for Ko Mage Adare were written by Nihal Gamhewa. Nihal Gamhewa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ko Mage Adare?

Nihal Gamhewa composed the music for Ko Mage Adare. Nihal Gamhewa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ko Mage Adare complete lyrics?

You can find the complete Ko Mage Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ko Mage Adare?

Ko Mage Adare has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කෝ මගේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කෝ මගේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ko Mage Adare LyricsKo Mage Adare Song LyricsKo Mage Adare Lyrics Englishකෝ මගේ ආදරේ Lyricsකෝ මගේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Rathnaweera SongsAjith Rathnaweera LyricsRathnaweera LyricsRathnaweera Song LyricsNihal Gamhewa ComposerNihal Gamhewa Lyricist
Comments & Discussion

Share your thoughts about "Ko Mage Adare" or discuss the lyrics with other music lovers.

Loading comments...