Nindath Hora Gaththa Oya Lyrics
“Suwanda dothin dara kawuda ebikam kala” (සුවඳ දෝතින් දරා කවුද එබිකම් කලා): Nindath Hora Gaththa Oya (නින්දත් හොරා ගත්තා ඔයා) lyrics, a Sinhala love song sung by Ajith Sanjeewa Perera, with words by Roshan Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Suwanda dothin, and in Sinhala it is නින්දත් හොරා ගත්තා ඔයා ගී පද.
| SONG | Nindath Hora Gaththa Oya |
|---|---|
| SINGER | Ajith Sanjeewa Perera |
| LYRICIST | Roshan Perera |
| COMPOSER | Ajith Sanjeewa Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Nindath Hora Gaththa Oya Lyrics Singlish
Suwanda dothin dara kawuda ebikam kala
Oya aes asse man hewuwa aadare thawarila
Sihinayaka oba eda sarisaru kalpana
Aasai thurule guli wenna hansiye mage kiya
Haenguman sitha dara pawuna sulage pawa
Enawada aaye sihinekatath lanwela
Baelmen pawa ochcham kala
Aadarya daenena tharam
Nindath hora gaththa oya
Aes gawa heene aran
Man aadarei raththaran
Daesin hora kiwa katha
Sansara senehe namin
Saththai oya husmak pura
Mata daenenawa thaw lagin
Jeevath wemi numba namin
Suwanda dothin dara....නින්දත් හොරා ගත්තා ඔයා ගී පද
සුවඳ දෝතින් දරා කවුද එබිකම් කලා
ඔය ඇස් අස්සේ මං හෙවුව ආදරේ තැවරිලා
සිහිනයක ඔබ එදා සැරිසැරූ කල්පනා
ආසයි තුරුලෙ ගුලි වෙන්න හංසියේ මගෙ කියා
හැඟුමන් සිත දරා පාවුනා සුළගේ පවා
එනවාද ආයේ සිහිනෙකටවත් ලංවෙලා
බැල්මෙන් පවා ඔච්චම් කලා
ආදරය දැනෙනා තරම්
නින්දත් හොරා ගත්තා ඔයා
ඇස් ගාව හීනේ අරන්
මං ආදරෙයි රත්තරන්
දෑසින් හොරා කීවා කතා
සංසාර සෙනෙහේ නමින්
සත්තයි ඔයා හුස්මක් පුරා
මට දැනෙනවා තව ළගින්
ජීවත් වෙමී නුඹ නමින්
සුවඳ දෝතින් දරා....Related Songs and Tags
Nindath Hora Gaththa Oya LyricsNindath Hora Gaththa Oya Lyrics Englishනින්දත් හොරා ගත්තා ඔයානින්දත් හොරා ගත්තා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Sanjeewa Perera SongsAjith Sanjeewa Perera LyricsAjith Sanjeewa Perera ComposerRoshan Perera Lyricist