Harima Hadai Lyrics
“Sadakalma obage wenneth nae” (සදාකල්ම ඔබගේ වෙන්නෙත් නෑ), Harima Hadai (හරිම හැඩයි) lyrics: a Sinhala love song sung by Akalanka Ganegama, with words by Wasantha Dukgannarala and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sadakalma obage, and in Sinhala it is හරිම හැඩයි ගී පද.
| SONG | Harima Hadai |
|---|---|
| SINGER | Akalanka Ganegama |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Iraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Harima Hadai Lyrics Singlish
Sadakalma obage wenneth nae
Turullema sadahata innath bae
Dukin wenwa yannath danneth nae
Seken inna kal pema pudanne nae
Harima hedayi oba duwana gaman
Mage denetha pura neth mawana rata
Mawitha karayi mama bimata naman
Desa bala hidinnada duwana diha
Mage popiyana rathu dethole
Midi rasa pisa damuwe
Sadakalma obage....
Rap
Hithath aran oba gedara gihilla
Bithu sithuwam andada muhuna pura
Kandulakin mata riden tharan
Vidinna denawada dawasa pura
Mage popiyana rathu dethole
Midi rasa pisa damuwe
Sadakalma obage....හරිම හැඩයි ගී පද
සදාකල්ම ඔබගේ වෙන්නෙත් නෑ
තුරුල්ලේම සදහට ඉන්නත් බෑ
දුකින් වෙන්ව යන්නත් දන්නේ නෑ
සැකෙන් ඉන්න කල් පෙම පුදන්නෙ නෑ
හරිම හැඩයි ඔබ දුවන ගමන්
මගෙ දෙනෙත පුරා නෙත් මවන රටා
මවිත කරයි මම බිමට නමන්
දෙස බලා හිදින්නද දුවන දිහා
මගෙ පොපියන රතු දෙතොලේ
මිදි රස පිස දැමුවේ
සදාකල්ම ඔබගේ....
Rap
හිතත් අරන් ඔබ ගෙදර ගිහින්
බිතු සිතුවම් ඇන්දද මුහුන පුරා
කඳුලකින් මට රිදෙන තරන්
විඳින්න දෙනවද දවස පුරා
මගෙ පොපියන රතු දෙතොලේ
මිදි රස පිස දැමුවේ
සදාකල්ම ඔබගේ....//Performances of Harima Hadai
Cover versions, live performances, and reality-show contestant performances of “Harima Hadai” on YouTube.
Cover Versions · 6
▶CoverKalu kelle oba harima hedai - Los FlamencosSamantha Jayaweerage
▶Coverකලු කෙල්ලේ ඔබ හරිම හැඩයි - Kalu kelle Oba harima hadai Sinhala Old song by Los Flamencos Cover songAnandika Kumarasinghe
▶Cover10. Kello Harima Hadai - Sahara with Sanjaya Mathew - Gee 14Sahara Studio
▶CoverKalukelle oba harima hadai කලු කෙල්ලේ ඔබ හරිම හැඩයිTony Hamith
▶CoverKalu Kelle Oba Harima Hadai | කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි | Los Flamencos | Cover by Jay & NuwanJay's Beats
▶Coverකළු කෙල්ලේ ඔබ හරිම හැඩයි / Kalu Kelle Oba Hrima Hadai 9 ottobre 2022surath weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Harima Hadai LyricsHarima Hadai Lyrics Englishහරිම හැඩයිහරිම හැඩයි ගීතයේ පද පෙළLyrics With TransliterationAkalanka Ganegama SongsAkalanka Ganegama LyricsGanegama LyricsIraj ComposerWasantha Dukgannarala Lyricist