Samanala Ranak (Ahasak Allanna Newei Film Song) Lyrics
“Arunelle Indrachapaye Thuruliya Mal Pipee Sale” (අරුණැල්ලේ ඉන්ද්‍රචාපයේ තුරුලිය මල් පිපී සැලේ), Samanala Ranak (Ahasak Allanna Newei Film Song) (සමනල රෑනක් (අහසක් අල්ලන්න නෙවෙයි චිත්‍රපට ගීතය)) lyrics: a Sinhala inspirational song sung by Aloka Cooray and Kawya Erandi, with words by Isuru Cooray and music by Aloka Cooray, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සමනල රෑනක් (අහසක් අල්ලන්න නෙවෙයි චිත්‍රපට ගීතය) ගී පද, and many know it simply as Arunelle Indrachapaye.
| SONG | Samanala Ranak (Ahasak Allanna Newei Film Song) |
|---|---|
| SINGER | Aloka Cooray, Kawya Erandi |
| LYRICIST | Isuru Cooray |
| COMPOSER | Aloka Cooray |
| CATEGORY | Inspirational, Sinhala Movie Song |
| VIEWS | 7 |
| UPDATED |
Samanala Ranak (Ahasak Allanna Newei Film Song) Lyrics Singlish
Arunelle Indrachapaye Thuruliya Mal Pipee Sale
Aetin Aseena Geetha Ravaye Hitha Popiyayi Mihirakin Bandee
Kelilol Me Jeevithe Ape Sagaraya Wage Vishala We
Viyanun Se Nil Guwan Gabe Piyamba Yamu Api Eka Raene
Samanala Raenak Se Piyambala Aetathama
Seema Maayim Nathiwa Awakase
Me Jeevithe Api Adaren
Ekwila Idimu Sada
Nidahas Me Yauwena Kaale Mithudamin Bandee Hinahenne
Senehas Gauwawak Vilasinne Gala Halenne Ekata Bandee
Pasala Thula Gewena Kaale Sundara Bhawa Vindina Thale
Raendavei Apa Hadawatha Pathule Jeevath Wemu Sathute Kimidee
(Samanala Raenak Se)....//සමනල රෑනක් (අහසක් අල්ලන්න නෙවෙයි චිත්‍රපට ගීතය) ගී පද
අරුණැල්ලේ ඉන්ද්‍රචාපයේ තුරුලිය මල් පිපී සැලේ
ඈතින් ඇසෙනා ගීත රාවයේ හිත පොපියයි මිහිරකින් බැඳී
කෙළිලොල් මේ ජිවිතේ අපේ සාගරය වගේ විශාල වේ
වියනුන් සේ නිල් ගුවන් ගැබේ පියඹා යමු අපි එක රෑනේ
සමනල රෑනක් සේ පියඹාලා ඈතටම
සීමා මායිම් නැතිව අවකාශේ
මේ ජීවිතේ අපි ආදරෙන්
එක්වීලා ඉඳිමු සදා
නිදහස් මේ යෞවන කාලේ මිතුදමින් බැඳී හිනැහෙන්නේ
සෙනෙහස් ගව්වක් විලසින්නේ ගලා හැලෙන්නේ එකට බැඳී
පාසැල තුල ගෙවෙනා කාලේ සුන්දර බව විඳිනා තාලේ
රැඳවෙයි අප හදවත පතුලේ ජිවත් වෙමු සතුටේ කිමිදී
(සමනල රෑනක් සේ)....//Related Songs and Tags
Samanala Ranak (Ahasak Allanna Newei Film Song) LyricsSamanala Ranak (Ahasak Allanna Newei Film Song) Lyrics Englishසමනල රෑනක් (අහසක් අල්ලන්න නෙවෙයි චිත්‍රපට ගීතය)සමනල රෑනක් (අහසක් අල්ලන්න නෙවෙයි චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationAloka Cooray SongsAloka Cooray LyricsCooray LyricsAloka Cooray ComposerIsuru Cooray Lyricist