Samanallu Renedi (Sihina Genena Kumariye) Lyrics
“Rungane” (රුංගානේ), Samanallu Renedi (Sihina Genena Kumariye) (සමනල්ලු රෑනේදී (සිහින ගෙනෙනා කුමාරියේ)) lyrics: a Sinhala love song sung by Amanda Perera, with words by Duminda Alahendra and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සමනල්ලු රෑනේදී (සිහින ගෙනෙනා කුමාරියේ) ගී පද.
| SONG | Samanallu Renedi (Sihina Genena Kumariye) |
|---|---|
| SINGER | Amanda Perera |
| LYRICIST | Duminda Alahendra |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 12 |
| UPDATED |
Samanallu Renedi (Sihina Genena Kumariye) Lyrics Singlish
Rungane...
Rungane rungane rung rung rung rungane...
Samanallu raenedi mata pissu wage vi
Sitha issena pimmee naanata me thana nille
Mal yayak wage ma sith yaaye suwa de
Oba ekka dagalanna man aasai suwa se...
Rungane rungane rung rung rung rungane...
Sitha math vu sathutak ve numbe sinaha niwanak ve
Mama kiyana de ahanawada oba ve ma sitha sinindu pahasa
Sellam viye panimu pillam mese niwanu
Innam mage thurunu kaale oba mathama divi nikmunaa ve...
Samanallu raenedi...
Rungane rungane rung rung rung rungane...සමනල්ලු රෑනේදී (සිහින ගෙනෙනා කුමාරියේ) ගී පද
රුංගානේ...
රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ...////
සමනල්ලු රෑනේදී මට පිස්සු වාගේ වී
සිත ඉස්සෙනා පිම්මේ නානට මේ තණ නිල්ලේ
මල් යායක් වාගේ මා සිත් යායේ සුව දේ
ඔබ එක්ක දඟලන්න මං ආසයි සුව සේ...
රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ...//
සිත මත් වූ සතුටක් වේ නුඹේ සිනහා නිවනක් වේ
මම කියනා දේ අහනවාද ඔබ වේ මා සිත සිනිඳු පහස
සෙල්ලම් වියේ පනිමු පිල්ලම් මෙසේ නිවනු
ඉන්නම් මගේ තුරුණු කාලේ ඔබ මතම දිවි නික්මුණා වේ...
සමනල්ලු රෑනේදී.../
රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ...///
Related Songs and Tags
Samanallu Renedi (Sihina Genena Kumariye) LyricsSamanallu Renedi (Sihina Genena Kumariye) Lyrics Englishසමනල්ලු රෑනේදී (සිහින ගෙනෙනා කුමාරියේ)සමනල්ලු රෑනේදී (සිහින ගෙනෙනා කුමාරියේ) ගීතයේ පද පෙළLyrics With TransliterationAmanda Perera SongsAmanda Perera LyricsPerera LyricsAshan Fernando ComposerDuminda Alahendra Lyricist