Dukak Nam Jeewithe Lyrics
“Dukak nam jeewithe, kandulu nam aes deke” (දුකක් නම් ජීවිතේ, කඳුළු නම් ඇස් දෙකේ): Dukak Nam Jeewithe (දුකක් නම් ජීවිතේ) lyrics, a Sinhala heartbreak song sung by Amandi Sulochana Wijesinghe, with words by Sidesh Rangana and music by Dinesh Amila, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුකක් නම් ජීවිතේ ගී පද.
| SONG | Dukak Nam Jeewithe |
|---|---|
| SINGER | Amandi Sulochana Wijesinghe |
| LYRICIST | Sidesh Rangana |
| COMPOSER | Dinesh Amila |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Dukak Nam Jeewithe Lyrics Singlish
Dukak nam jeewithe - kandulu nam aes deke
Susumnam nae sithe - one naene jeewithet aadare
Mata one naene jeewithet aadare
Satutu bawa pennala - sitin duk uhulana
Kandulu aes boda kala - so susum sirawela
(dukak nam jeewithe - kandulu nam aes deke
susumnam nae sithe - one naene jeewithet aadare)..//
Dukak nam jeewithe.../
Aadare pennala - oba mawa rawatuwa
Jeewithe itiri une - dukai kandulai tama
(dukak nam jeewithe - kandulu nam aes deke
susumnam nae sithe - one naene jeewithet aadare)..//
Dukak nam jeewithe.../දුකක් නම් ජීවිතේ ගී පද
දුකක් නම් ජීවිතේ - කඳුළු නම් ඇස් දෙකේ
සුසුම්නම් නෑ සිතේ - ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ
මට ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ
සතුටු බව පෙන්නලා - සිතින් දුක් උහුලනා
කඳුළු ඇස් බොඳ කලා - සෝ සුසුම් සිරවෙලා
(දුකක් නම් ජීවිතේ - කඳුළු නම් ඇස් දෙකේ
සුසුම්නම් නෑ සිතේ - ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ)..//
දුකක් නම් ජීවිතේ.../
ආදරේ පෙන්නලා - ඔබ මාව රැවටුවා
ජීවිතේ ඉතිරි උනේ - දුකයි කඳුලයි තමා
(දුකක් නම් ජීවිතේ - කඳුළු නම් ඇස් දෙකේ
සුසුම්නම් නෑ සිතේ - ඕනේ නෑනෙ ජීවිතේට ආදරේ)..//
දුකක් නම් ජීවිතේ.../Related Songs and Tags
Dukak Nam Jeewithe LyricsDukak Nam Jeewithe Lyrics Englishදුකක් නම් ජීවිතේදුකක් නම් ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmandi Sulochana Wijesinghe SongsAmandi Sulochana Wijesinghe LyricsDinesh Amila ComposerSidesh Rangana Lyricist