Adare Aran Hinayan Godak Lyrics
“Adare aran heenayan godak” (ආදරේ අරන් හීනයන් ගොඩක්), Adare Aran Hinayan Godak (ආදරේ අරන් හීනයන් ගොඩක්) lyrics: a Sinhala love song sung by Amesh Madushanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ අරන් හීනයන් ගොඩක් ගී පද.
| SONG | Adare Aran Hinayan Godak |
|---|---|
| SINGER | Amesh Madushanka |
| LYRICIST | Amesh Madushanka |
| COMPOSER | Amesh Madushanka |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Adare Aran Hinayan Godak Lyrics Singlish
Adare aran heenayan godak
Awa mage langata obe ruwa dutuda
Ninda aeta aran heena mal yaaya nam
Aetata duwan giye mage saenasima udura
Adarei man hadawatin jeewithe raendi susumatat wada......
Kawadawath katavath nae ma me tharamim
Adare kale mage mulu hadin
Ma hadawathe raendune obema pamanai
Ma nethe aendunu ruwa obe tamai
Oba dutuwa dine mage adariye
Mata one wuna obe adare.......
Mal heena athare gethtam kale oya ruwamai
Adara maddahaney sithuwe nae kawadawath
Oba laebewiyi mage jeewithaye
Oba langa weela mata daen adarayan
Hithaaganna bae mata nam adahanna bae thowamath.......
Adare aran.......ආදරේ අරන් හීනයන් ගොඩක් ගී පද
ආදරේ අරන් හීනයන් ගොඩක්
ආවා මගේ ළඟට ඔබේ රුව දුටුදා
නින්ද ඈතට අරන් හීන මල් යාය නම්
ඈතට දුවන් ගියේ මගේ සැනසීම උදුරා
ආදරෙයි මං හදවතින් ජීවිතේ රැඳි සුසුමටත් වඩා......
කවදාවත් කාටවත් නෑ මා මේ තරමින්
ආදරේ කළේ මාගේ මුළු හදින්
මා හදවතේ රැඳුණේ ඔබම පමණයි
මා නෙතේ ඇඳුණු රුව ඔබ තමයි
ඔබ දුටුව දිනේ මගේ ආදරියේ
මට ඕනේ වුණා ඔබේ ආදරේ.......
මල් හීන අතරේ ගෙත්තම් කළේ ඔය රූවමයි
ආදර මද්දහනේ සිතුවේ නෑ කවදාවත්
ඔබ ලැබේවියි මාගේ ජීවිතයේ
ඔබ ළං වීලා මට දැන් ආදරයෙන්
හිතාගන්න බෑ මට නම් අදහන්න බෑ තවමත්.......
ආදරේ අරන්.......
Performances of Adare Aran Hinayan Godak
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Aran Hinayan Godak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Aran Hinayan Godak LyricsAdare Aran Hinayan Godak Lyrics Englishආදරේ අරන් හීනයන් ගොඩක්ආදරේ අරන් හීනයන් ගොඩක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmesh Madushanka SongsAmesh Madushanka LyricsMadushanka LyricsAmesh Madushanka ComposerAmesh Madushanka Lyricist

