Kaadali Lyrics
by Amila Dilhan
“Sitha nevathunu gini gath thalpathe” (සිත නැවතුණු ගිනි ගත් තල්පතේ): Kaadali (කාදලී) lyrics, a Sinhala love song sung by Amila Dilhan, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sitha nevathunu, and in Sinhala it is කාදලී ගී පද.
| SONG | Kaadali |
|---|---|
| SINGER | Amila Dilhan |
| LYRICIST | Amila Dilhan |
| COMPOSER | Amila Dilhan |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Kaadali Lyrics Singlish
(Sitha nevathunu gini gath thalpathe
Oba hamuwunu da mage jeewithe
Kunkuma oya thewarunu oya wathe
Ma nevathi athe......//)
Kunkuma oya thewarunu oya wathe
Soyai mage jeewithe......
Sinha salana oya nethu ayeth
Dekagannata aasai
Oya atha allagena oba ha hinahennata aasai
Heenenwath oba awidin innawa nam aasai
Aththata aasai mage aadaree
Mage aadaree obamai mage jeewithe
Mage kaadalee.....
Sitha nevathunu........//කාදලී ගී පද
(සිත නැවතුණු ගිනි ගත් තල්පතේ
ඔබ හමුවුනු දා මගේ ජීවිතේ
කුංකුම ඔය තැවරුණු ඔය වතේ
මා නැවතී ඇතේ......//)
කුංකුම ඔය තැවරුණු ඔය වතේ
සොයයි මගේ ජීවිතේ......
සිනහ සලන ඔය නෙතු ආයෙත්
දැකගන්නට ආසයි
ඔය අත අල්ලාගෙන ඔබ හා හිනැහෙන්නට ආසයි
හීනෙන්වත් ඔබ ඇවිදින් ඉන්නවා නම් ආසයි
ඇත්තට ආසයි මගේ ආදරී
මගේ ආදරී ඔබමයි මගේ ජීවිතේ
මගේ කාදලී.....
සිත නැවතුණු........//
Performances of Kaadali
Cover versions, live performances, and reality-show contestant performances of “Kaadali” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kaadali LyricsKaadali Lyrics Englishකාදලීකාදලී ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Dilhan SongsAmila Dilhan LyricsDilhan LyricsAmila Dilhan ComposerAmila Dilhan Lyricist

