Wasa Nil Asak Lyrics
“Vasa nil asak numba kiiwaa deyak” (වසා නිල් ඇසක් නුඹ කීවා දෙයක්): Wasa Nil Asak (වසා නිල් ඇසක්) lyrics, a Sinhala heartbreak song sung by Amith & Lahiru, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Vasa nil, and in Sinhala it is වසා නිල් ඇසක් ගී පද.
| SONG | Wasa Nil Asak |
|---|---|
| SINGER | Amith & Lahiru |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 89 |
| UPDATED |
Wasa Nil Asak Lyrics Singlish
Vasa nil asak numba kiiwaa deyak
Mata daenune daenui obe aadare ...
Matu aatmayeak epa
Obe aadare naethi
Mama handuna gami aadare....
Raenguman raganne thuru wael nidanne
Mama widinawaa jeewithe
Waradakda wanne kiyaalaa hithenne
Maa ansatuyi preemiye....
Mata daenune daenui....
Oba aadarei kiyaa
Maa daen thaewenawaa jeewithe...
Vasa nil asak.../
Tharuwak nidanne kohomada andanne
Mata daenenawaa jeewithe...
Ayi mama nodaekke daen ayi dakinne
Maa ansatuyi preemiye....
Mata daenune daenui
Oba aadarei kiyaa
Maa daen thaewenawaa jeewithe
Vasa nil asak......./වසා නිල් ඇසක් ගී පද
වසා නිල් ඇසක් නුඹ කීවා දෙයක්
මට දැනුනේ දැනුයි ඔබේ ආදරේ ...
මතු ආත්මයක් එපා
ඔබේ ආදරේ නැති
මම හඳුනා ගමි ආදරේ....
රැඟුමන් රගන්නේ තුරු වැල් නිදන්නේ
මම විදිනවා ජීවිතේ
වරදක්ද වන්නේ කියලා හිතෙන්නේ
මා අන්සතුයි ප්‍රේමියේ....
මට දැනුනේ දැනුයි....
ඔබ ආදරෙයි කියා
මා දැන් තැවෙනවා ජීවිතේ...
වසා නිල් ඇසක්.../
තරුවක් නිදන්නේ කොහොමද අඬන්නේ
මට දැනෙනවා ජීවිතේ...
ඇයි මම නොදැක්කේ දැන් ඇයි දකින්නේ
මා අන්සතුයි ප්‍රේමියේ....
මට දැනුනේ දැනුයි
ඔබ ආදරෙයි කියා
මා දැන් තැවෙනවා ජීවිතේ
වසා නිල් ඇසක්......./Related Songs and Tags
Wasa Nil Asak LyricsWasa Nil Asak Lyrics Englishවසා නිල් ඇසක්වසා නිල් ඇසක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmith & Lahiru SongsAmith & Lahiru Lyrics