Bambare Walle Karakenawa (Sina Sagaraya) Lyrics
“Bambare welle karakenawa sikura nalale ranga denawa” (බඹරේ වැල්ලේ කැරකෙනවා සිකුරා නළලේ රඟ දෙනවා): Bambare Walle Karakenawa (Sina Sagaraya) (බඹරේ වැල්ලේ කැරකෙනවා) lyrics, a Sinhala love song sung by Ananda Athukorala from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බඹරේ වැල්ලේ කැරකෙනවා ගී පද, and many know it simply as Bambare welle.
| SONG | Bambare Walle Karakenawa (Sina Sagaraya) |
|---|---|
| SINGER | Ananda Athukorala, Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Bambare Walle Karakenawa (Sina Sagaraya) Lyrics Singlish
Bambare welle karakenawa sikura nalale ranga denawa
Aale mage moranawa naembul pemmal pudinawa......
Thiyala nalale thilake balala nethagin madesae
Dodala denuwan rahasae maew maew pene ruwa dasathae.....
Aalaya morai maa laya paarai paala madahasa muwage
Deela rasa bas sawanae gaala aa pem ganga nibandae
Aedi aedi yai daen mahadae....//බඹරේ වැල්ලේ කැරකෙනවා ගී පද
බඹරේ වැල්ලේ කැරකෙනවා සිකුරා නළලේ රඟ දෙනවා
ආලේ මාගේ මෝරනවා නෑඹුල් පෙම්මල් පූදිනවා......
තියාලා නළලේ තිලකේ බලාලා නෙතඟින් මදෙසේ
දොඩාලා දෙනුවන් රහසේ මැව් මැව් පෙනේ රුව දසතේ.....
ආලය මෝරයි මා ළය පාරයි පාලා මදහස මුවගේ
දීලා රස බස් සවනේ ගාලා ආ පෙම් ගඟ නිබඳේ
ඇදි ඇදී යයි දැන් මහදේ....//
Related Songs and Tags
Bambare Walle Karakenawa (Sina Sagaraya) LyricsBambare Walle Karakenawa (Sina Sagaraya) Lyrics Englishබඹරේ වැල්ලේ කැරකෙනවාබඹරේ වැල්ලේ කැරකෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Athukorala SongsAnanda Athukorala LyricsAthukorala Lyrics